ගන්න
හරි ද ඉතික
ඉතිකයා හරි නෙ
හරි මචං , Thanks
ගන්න
හරි ද ඉතික
ඉතිකයා හරි නෙ
සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි පලවෙනිම කමෙන්ට් එක හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
මණ්ඩපයට ජය...
චීයස්...

තුනක්වත් ඕනේ වාක්‍යයක් වගේ ලියන්න

BIO DATA එකක් එවන්ඩ මට ඔයාගේ වතගොත අමතකයි
වයසයිනේ දැන්

සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි පලවෙනිම කමෙන්ට් එක හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
මණ්ඩපයට ජය...
චීයස්...
එළකිරි රේඩියෝ සමහරවිට හෙට විකාශය වීමට ඉඩ ප්රස්ථා තිබේ

මම හිතුවා මම තමා පලවෙනි කමෙන්ට් එක කියලා.... කෝ මේ නිකියා ඉස්සර වෙලානේ...![]()

සංවාද මණ්ඩප 16 වෙනි නූලට සුභ පතමි.... බොහොම අමාරුවෙන් තමයි මේ තුන් වෙනි කමෙන්ට් එකවත් හොයාගත්තේ.... පරණ කට්ටියගේ ඉල්ලීමක් තියෙනවා පරණ විදිහට මේ ත්‍රෙඩ් එක ගෙනියමු කියලා... ඒවගේම තමා ඒ අයගේ සක්‍රිය දායකත්වයත් අනික් අය බලා පොරොත්තු වෙනවා... හැම දේකම උස් පහත්වීම් තියෙනවා... කට්ටියම එකතුවෙලා මේ නූල සංවාදශිලී මණ්ඩපයක් විදිහට ඉදිරියට ගෙනියන්න ලැඛේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා....
මණ්ඩපයට ජය...
චීයස්...

එහෙනම් ලොකු සර්වර් එකක් ගන්න කියන්න ජීටීට

මීට තරිදුගෙ එලකිරි පෙම්වතිය

එලකිරි පෙම්වතිය තමයි මට කිව්වේ කියන්න කියලා 

හා....අපේ එහම කරමු.
ඔයා සතුටින් ඉන්නකෝ සුදු මහත්තයෝ....
![]()