~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    නටමුද තොවිලයක්...!!

    ඕකට හරියටම හරි යන්නේ '' කිරි කොරහා '' නැටුම....

    ආයේ මණ්ඩපේ කලින් තිබුනටත් වඩා හොඳට එනවා.

    මොකෝ කියන්නේ නටමුද කිරි කොරහක් ?
    :D:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    all the banku horuns

    malmama.jpg

    මල් මාමා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකට හරියටම හරි යන්නේ '' කිරි කොරහා '' නැටුම....

    ආයේ මණ්ඩපේ කලින් තිබුනටත් වඩා හොඳට එනවා.

    මොකෝ කියන්නේ නටමුද කිරි කොරහක් ?
    :D:D:D

    කොරහක් තිබ්බට කිරි කඳුලක් හොයන එක තමා අවුල...
    මේ කිරියෙ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොරහක් තිබ්බට කිරි කඳුලක් හොයන එක තමා අවුල...
    මේ කිරියෙ...

    එළකිරියේ කිරි නැත්තන් වෙන කොහෙන් හොයන්නද :P

    හ්ම්ම්.....කිරි ඕනේ වැඩේට.
    කොන්ඩේ වවපු පිරිමියෙකුත් ඕනේ....

    තව ගල් අරක්කු බෝතල් 3 යි.

    පුළුටු බැදුම් පිදේනි තට්ටුවකුත් ඕනේ.:rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම්ම්.....කිරි ඕනේ වැඩේට.
    කොන්ඩේ වවපු පිරිමියෙකුත් ඕනේ....

    තව ගල් අරක්කු බෝතල් 3 යි.

    පුළුටු බැදුම් පිදේනි තට්ටුවකුත් ඕනේ.:rolleyes:

    ගල් තුනක්නම් ඕන ලිප හදන්න...
    ගල් බෝතල් තුනක් මොකටද....?
    කිරි කඳුලක් නැතුව ගල ගත්තම "ගල් කොරහ" තමයි නටන්න වෙන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළකිරියේ කිරි නැත්තන් වෙන කොහෙන් හොයන්නද :P

    කිරියෙ කොයින්ද කිරි
    ගල් බනිස් -----> ගල් නෑ
    සීනි බනිස් -----> සීනි නෑ
    කපුරු හාමි -----> සුවඳ නෑ
    ධාතුසේනට -----> ළමයි නෑ වගේ තමයි...
    කිරියෙ කිරි නෑ...

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගල් තුනක්නම් ඕන ලිප හදන්න...
    ගල් බෝතල් තුනක් මොකටද....?
    කිරි කඳුලක් නැතුව ගල ගත්තම "ගල් කොරහ" තමයි නටන්න වෙන්නෙ...

    අරක්කුයි, කිරියි කලවන් කරන්න ඕනේ.... :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කිරියෙ කොයින්ද කිරි
    ගල් බනිස් -----> ගල් නෑ
    සීනි බනිස් -----> සීනි නෑ
    කපුරු හාමි -----> සුවඳ නෑ
    ධාතුසේනට -----> ළමයි නෑ වගේ තමයි...
    කිරියෙ කිරි නෑ...

    :P:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අරක්කුයි, කිරියි කලවන් කරන්න ඕනේ.... :rolleyes:

    හික්... හික්.... කිරි සැන්ඩි කරන්න අරක්කු...
    ඒකත් හොඳයි... හැබැයි සූර් වුනාම අමුඩෙ ගහගෙන නටන්නෙ කොහොමෙයි...
    හෑන් බ්‍රේක් බුරුල් වුනාම අමුඩෙ ගැලවෙනවනේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හික්... හික්.... කිරි සැන්ඩි කරන්න අරක්කු...
    ඒකත් හොඳයි... හැබැයි සූර් වුනාම අමුඩෙ ගහගෙන නටන්නෙ කොහොමෙයි...
    හෑන් බ්‍රේක් බුරුල් වුනාම අමුඩෙ ගැලවෙනවනේ...

    නිර්වස්ත්‍රයෙන් නටන්නේ යාලු මේක. එතකොට තමා ආනිශංස වැඩි......එක නිසා ඒ වගේ ප්‍රශ්න එන්නේ නෑ.
    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    නිර්වස්ත්‍රයෙන් නටන්නේ යාලු මේක. එතකොට තමා ආනිශංස වැඩි......එක නිසා ඒ වගේ ප්‍රශ්න එන්නේ නෑ.
    :yes::yes:

    දෙයි හාන්දුරුවනේ... එහෙනම් අපල ඔක්කොම දුරුවෙයි...
    සියලු දෝස නිවාරනයි...
    තීන්දුයි...
    කම්මුතුයි....

    ආවඩා.... ආයුබෝ... වේවා...
     
    • Like
    Reactions: Ashan052