~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද 3/26

    අද අපස්මාර රෝගය පිළිබද දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනයයි.

    අද බංගලාදේශ නිදහස් දිනයයි.

    අද නිවිති කොළ දිනයයි.

    අද නගට් (Nougat) ආහාර දිනයයි.

    පෝලියෝ රෝගය සදහා එන්නතක් මුල් වරට ලොවට හදූන්වාදුන්නේ අදවෙනි දිනකයි. (1953)

    අඩෝ වරෙන් නිවිති කන්න :baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්ස් ආතා මාවනැල්ලේ ද ? :rolleyes:

    :yes:

    දැන් උඹ අහන්න එපා එක එක තැන්ගැන මම ගිහිල්ලා තියනවද කියලා. :rofl:
    ඔච්චර කිට්ටුව තිබිලත් මම බතලේගලටවත් නැගල නෑ :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔයත් :P:P
    හොරෙක් නේද ඒ කියන්නෙ ...........:rolleyes::rolleyes:

    ඇයි හොරෙක්ට මෙච්චර ගෞරවයක් දෙන්නෙ ... :baffled:

    පැත්තෙ හැටි ද ? :oo:

    පැත්තෙ හැටියක්ද කියන්න නම් මම දන්නෙ නෑ :rofl:

    හැබැයි දැන් ලංකාවෙ ඉන්න කබ්බ හොර දේසපාලකයින්ට දණගහල වඳින උඹවගේ උන් ඉන්නකොට සරදියෙල් වගේ මිනිහෙක්ට ගරු කරන එකේ වරදක් නෑ මම දකින විදියට නම්.

    ඒ මනුස්සයා අඩු ගානෙ දුප්පත් මිනිස්සුන්ටවත් උදව් කරල තියනවනේ. :yes:
     
    • Like
    Reactions: Sachira123

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පැත්තෙ හැටියක්ද කියන්න නම් මම දන්නෙ නෑ :rofl:

    හැබැයි දැන් ලංකාවෙ ඉන්න කබ්බ හොර දේසපාලකයින්ට දණගහල වඳින උඹවගේ උන් ඉන්නකොට සරදියෙල් වගේ මිනිහෙක්ට ගරු කරන එකේ වරදක් නෑ මම දකින විදියට නම්.

    ඒ මනුස්සයා අඩු ගානෙ දුප්පත් මිනිස්සුන්ටවත් උදව් කරල තියනවනේ. :yes:

    dead :lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :lol::lol::lol::lol:
     
    සැර වැඩිද මන්දා. ඒත් කියන්න ඕනදේ දැක්ක වෙලාවට කියන්න එපැයි :rofl:

    අඩෝ සැර වැඩි නම් නෑ හැබැයි මීට වඩා සැර උත්තරයක් මම බලාපොරොත්තු උනා ........:baffled:

    කොටිම්ම කියනවා නම් අමුතු වචන ටිකක් එහෙම මැද්දට දාලා .......:rofl:

    හරි දැං කතාවට එමු .........:P

    දේසපාලකයින්ට බැනලා වැඩක් නෑ යාළුවා ..
    වැරදි හැම තැනකම තියනවා ..
    උබලා අපේ රටට බැන්නට හැම රටේම මෙහෙම තමයි ..

    රජ කාලෙ ඉදම්ම පගා ගැහිල්ල ඉදලා හැම දෙම තිබ්බා .. එහෙම තමයි ලෝකය ගලාගෙන යන්නෙ ...

    සරදියෙල් අහු වෙන්නෙ නැතුව හිටියා නම් මමත් ඌට ගරු කරනවා......
    ඒත් ඌ වැඩ්ඩෙක් නෙවෙයි ඌ අහු උනා ඒකයි මම නම් ඌට බනින්නෙ .....:sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අඩෝ සැර වැඩි නම් නෑ හැබැයි මීට වඩා සැර උත්තරයක් මම බලාපොරොත්තු උනා ........:baffled:

    කොටිම්ම කියනවා නම් අමුතු වචන ටිකක් එහෙම මැද්දට දාලා .......:rofl:

    හරි දැං කතාවට එමු .........:P

    දේසපාලකයින්ට බැනලා වැඩක් නෑ යාළුවා ..
    වැරදි හැම තැනකම තියනවා ..
    උබලා අපේ රටට බැන්නට හැම රටේම මෙහෙම තමයි ..

    රජ කාලෙ ඉදම්ම පගා ගැහිල්ල ඉදලා හැම දෙම තිබ්බා .. එහෙම තමයි ලෝකය ගලාගෙන යන්නෙ ...

    සරදියෙල් අහු වෙන්නෙ නැතුව හිටියා නම් මමත් ඌට ගරු කරනවා......
    ඒත් ඌ වැඩ්ඩෙක් නෙවෙයි ඌ අහු උනා ඒකයි මම නම් ඌට බනින්නෙ .....:sorry::sorry:
    :no::no::no:
    අහුවෙන එකයි, නොවෙන එකයි අපිට තීරණය කරන්න බෑනේ.

    සරදියෙල් එදා කටයුතු කරපු ආකාරය බ්‍රිතාන්‍ය පාලකයන්ට දරා ගන්න බැරි වුනා.මොකද සරදියෙල් වටා ශ්‍රීලාංකික මිනිස්සු ගොඩක් දෙනෙක් පක්ෂපාති වීම තුල බදු එකතු කිරීමේ ඉඳල පාලනය පවත්වා ගන්න වෙනකන් හන පරිපාලන කටයුත්තක්ම අවුල් වුනා.

    ඉතින් එහෙම වෙලාවක තනි මනුස්සයෙකුට මුළු රාජ්‍යයක් එක්ක හැප්පෙන්න පුළුවන් යම් කාල සීමාවකට විතරයි.එතනින් පස්සේ ඒ මනුස්සයව මෙල්ල කරන්න පුළුවන්. මොකද පිරිස් බලය 100 :1 වගේ අගයක්.

    රෝහණ විජේවීරට වුනෙත් ඕකමයි.

    නමුත් මම නම් මනුස්සයෙක්ව අගය කරන්නේ ක්‍රියාවෙන්.
    ඒක කොච්චර ලොකුද, පොඩිද කොච්චර කාලයක් තිස්සේ ඒ මනුස්සයා කලාද කියන එක නෙමේ වඩා ප්‍රබල වෙන්නේ.
    ඒ ක්‍රියාවෙන් පස්සේ සමස්ත සමාජ පද්ධතියටම වෙන බලපෑම.

    සරදියෙල් පැහැදිලිවම බ්‍රිතාන්‍ය පාලනයට බලපෑම් කළා.එකනේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත වුනේ ලංකාවේ නිල පොලිසියක් ආරම්භ කරලා සරදියෙල් අල්ලන්න කියල ලංකාවේ ආණ්ඩුකාරයාට නියෝගයක් එව්වේ.
    ඒ යුගයේ ඒ විදිහට තනි මනුස්සයෙක් නිසා අධිරාජ්යකට හිසරදයක් වුනු වෙනින් කෙනෙක් ගැන ලංකාවේ මම නම් අහල නෑ.

    '' ඔයා සරදියෙල් අහුවුණු එකෙන් නම් තීරණ කරන්නේ එයා වැඩ්ඩෙක් නෙමේ කියල....එයින් එහාට මට කියන්න දෙයක් නෑ..''
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දේසපාලුවො තමා වැඩ්ඩො:yes:, මොකෝ එයාල හොරකම්ක් කරාට අහු වෙන්නෙ නෑනෙ, එයාලට තමා ගරු කරන්න ඕන:yes::baffled:
     
    :no::no::no:
    අහුවෙන එකයි, නොවෙන එකයි අපිට තීරණය කරන්න බෑනේ.

    සරදියෙල් එදා කටයුතු කරපු ආකාරය බ්‍රිතාන්‍ය පාලකයන්ට දරා ගන්න බැරි වුනා.මොකද සරදියෙල් වටා ශ්‍රීලාංකික මිනිස්සු ගොඩක් දෙනෙක් පක්ෂපාති වීම තුල බදු එකතු කිරීමේ ඉඳල පාලනය පවත්වා ගන්න වෙනකන් හන පරිපාලන කටයුත්තක්ම අවුල් වුනා.

    ඉතින් එහෙම වෙලාවක තනි මනුස්සයෙකුට මුළු රාජ්‍යයක් එක්ක හැප්පෙන්න පුළුවන් යම් කාල සීමාවකට විතරයි.එතනින් පස්සේ ඒ මනුස්සයව මෙල්ල කරන්න පුළුවන්. මොකද පිරිස් බලය 100 :1 වගේ අගයක්.

    රෝහණ විජේවීරට වුනෙත් ඕකමයි.

    නමුත් මම නම් මනුස්සයෙක්ව අගය කරන්නේ ක්‍රියාවෙන්.
    ඒක කොච්චර ලොකුද, පොඩිද කොච්චර කාලයක් තිස්සේ ඒ මනුස්සයා කලාද කියන එක නෙමේ වඩා ප්‍රබල වෙන්නේ.
    ඒ ක්‍රියාවෙන් පස්සේ සමස්ත සමාජ පද්ධතියටම වෙන බලපෑම.

    සරදියෙල් පැහැදිලිවම බ්‍රිතාන්‍ය පාලනයට බලපෑම් කළා.එකනේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත වුනේ ලංකාවේ නිල පොලිසියක් ආරම්භ කරලා සරදියෙල් අල්ලන්න කියල ලංකාවේ ආණ්ඩුකාරයාට නියෝගයක් එව්වේ.
    ඒ යුගයේ ඒ විදිහට තනි මනුස්සයෙක් නිසා අධිරාජ්යකට හිසරදයක් වුනු වෙනින් කෙනෙක් ගැන ලංකාවේ මම නම් අහල නෑ.

    '' ඔයා සරදියෙල් අහුවුණු එකෙන් නම් තීරණ කරන්නේ එයා වැඩ්ඩෙක් නෙමේ කියල....එයින් එහාට මට කියන්න දෙයක් නෑ..''

    මම කියන්නෙ ඒක නෙවෙයි...
    මොනවා හරි කරන්න ඕනෙ නම් තමන් ඒක කරන්න ඕනෙ.
    නිකම් බොරුවට ජීවිතය නැති කරගෙන වැඩක් නෑ ..............
    ඒකට විදිහක් හොයා ගන්න ඕනෙ.. ඕනෙම දේකට ක්‍රමයක් තියනවා ...
    සරදියෙල් එලිපිට සෙල්ලං කලා. ඉතිං මැරුණ ...
    සිංහලයා එදත් වැඩ කලේ හැඟීම් එක්ක. අදත් වැඩක් කරන්නෙ හැඟීම් එක්ක. එහෙම කරලා තමන්ටවත් තමන්ගෙ රටටවත් වැඩක් කරගන්න ජීවිතේට බෑ .....

    මම කියන්නෙ ඒකයි ..

    එදා ලංකාවෙ උන් සාමූහිකව වැඩ කලා නම් කවදාවත් සුද්දට ගැති වෙන්න වෙන්නෙත් නෑ ....

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම කියන්නෙ ඒක නෙවෙයි...
    මොනවා හරි කරන්න ඕනෙ නම් තමන් ඒක කරන්න ඕනෙ.
    නිකම් බොරුවට ජීවිතය නැති කරගෙන වැඩක් නෑ ..............
    ඒකට විදිහක් හොයා ගන්න ඕනෙ.. ඕනෙම දේකට ක්‍රමයක් තියනවා ...
    සරදියෙල් එලිපිට සෙල්ලං කලා. ඉතිං මැරුණ ...
    සිංහලයා එදත් වැඩ කලේ හැඟීම් එක්ක. අදත් වැඩක් කරන්නෙ හැඟීම් එක්ක. එහෙම කරලා තමන්ටවත් තමන්ගෙ රටටවත් වැඩක් කරගන්න ජීවිතේට බෑ .....

    මම කියන්නෙ ඒකයි ..

    එදා ලංකාවෙ උන් සාමූහිකව වැඩ කලා නම් කවදාවත් සුද්දට ගැති වෙන්න වෙන්නෙත් නෑ ....

    හරි ඔයා කියන එක ඇත්ත....
    ඒත් සරදියෙල් කලේ Something is better than nothing කියන දේ.

    ඕක අපේ රටට විතරක් නෙමේ යටත් විජිත වුනු බහුතරයක් රටවලට සිද්ධ වුනා.

    ඒ අතින් ලෝකේ එකමුතුම ජාතිය වියට්නාම් වරු.
     
    හරි ඔයා කියන එක ඇත්ත....
    1. ඒත් සරදියෙල් කලේ Something is better than nothing කියන දේ.

    ඕක අපේ රටට විතරක් නෙමේ යටත් විජිත වුනු බහුතරයක් රටවලට සිද්ධ වුනා.

    2. ඒ අතින් ලෝකේ එකමුතුම ජාතිය වියට්නාම් වරු.

    1. මම ආසම නැති දෙයක් තමයි ඕක ...

    2. පට්ට ජාතියක් :):):) කෑම බීම නැතුව බඩගින්නෙ මැරුණා .... ඒකට සිංහළු හිටියා නම් ඒක වියට් ඇමරිකාවක් වෙනවා ....:(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    1. මම ආසම නැති දෙයක් තමයි ඕක ...

    2. පට්ට ජාතියක් :):):) කෑම බීම නැතුව බඩගින්නෙ මැරුණා .... ඒකට සිංහළු හිටියා නම් ඒක වියට් ඇමරිකාවක් වෙනවා ....:(:(:(

    සමහර වෙලාවට එහෙම පටන් ගන්නා දේවල් පසු කාලීනව යහපත් මාර්ග බවට හැරෙනවා.
    මොකද ගොඩක් දේවල් මිනිස් සමාජයේ පටන් ගන්නේ අති බහුතර මහා පරිමාණ විදිහට නෙමේ පුංචි මිනිස් ක්‍රියාකාරකම් විදිහට. හුඟක් වෙලාවට තනි මිනිස්සුන්ගේ ක්‍රියාවන් වලින් වෙන බලපෑම ප්‍රභලයි.

    මට නම් ඒ ක්‍රමය හොඳයි.