~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

සමහර වෙලාවට එහෙම පටන් ගන්නා දේවල් පසු කාලීනව යහපත් මාර්ග බවට හැරෙනවා.
මොකද ගොඩක් දේවල් මිනිස් සමාජයේ පටන් ගන්නේ අති බහුතර මහා පරිමාණ විදිහට නෙමේ පුංචි මිනිස් ක්‍රියාකාරකම් විදිහට. හුඟක් වෙලාවට තනි මිනිස්සුන්ගේ ක්‍රියාවන් වලින් වෙන බලපෑම ප්‍රභලයි.

මට නම් ඒ ක්‍රමය හොඳයි.

ඒත් ඒ ක්‍රමේට ගිහින් දේවල් ලබා ගන්න සෑහෙන කාලයක් ගතවෙනවා ...
සමහර වෙලාවට කල් ගිහිල්ලත් බැරි වෙනවා ....
එහෙම නැතුව කලානම් ඊට වඩා දේවල් කරන්න තිබුනා කියලා හිතෙන්නෙ නැද්ද ?...
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒත් ඒ ක්‍රමේට ගිහින් දේවල් ලබා ගන්න සෑහෙන කාලයක් ගතවෙනවා ...
    සමහර වෙලාවට කල් ගිහිල්ලත් බැරි වෙනවා ....
    එහෙම නැතුව කලානම් ඊට වඩා දේවල් කරන්න තිබුනා කියලා හිතෙන්නෙ නැද්ද ?...

    හරි....නමුත් මිනිස්සු කියන්නේ හැමෝම එකම විදිහට කටයුතු කරන කොට්ටාශයක් නෙමේ. එක ජීව විද්‍යාත්මක සත්‍යයක්. එහම එකවරම මිනිස්සු හැමෝම එක අරමුණකට ගන්නවා කියන එක හරි අමාරු වැඩක්.

    ඉතින් ඒ බලපෑම ඕනෙම සමාජ පද්ධතියකට වුනත් පොදුයි.

    ඒ නිසා මිනිස්සු එක්ක කරන ගනුදෙනු වලදී කාලය ගොඩක් යනවා.සමහරවිට අපේ රටේ මිනිස්සුන්ගේ ජානමය බලපෑමක් ඇති.එහෙම නම් ඔයා කියන දේ කරන්න ප්‍රායෝගිකව ඉතාම අමාරුයි.
    :sorry::sorry:
     
    :sorry::sorry::sorry::sorry::sorry:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සරදියෙල්වයි විජේවිරවයි සමාන කරන්න එපා

    යකෝ උඹ නියමෙට ගැලපෙනවා මීඩියා වල ජොබ් එකකට....:P

    මුළු ඡේදයෙන්ම එක වාක්‍යක් අල්ල ගත්තා. ඊට පස්සේ ඒක තමුන්ට ඕනේ විදහට හයිලයිට් කළා.:frown:

    උඹ දැන් මට ඔප්පු කරපන් සරදියෙල් සහ විජේවීර සමාන කලේ මොන කරුණු යටතේද ?:rolleyes:
     
    ඒවෑ වැඩකරන අය එහෙම තමයි ........ :lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මන් මීඩියා චැනල් 2කම වැඩ කළා :lol:

    ප්‍රභාකරන්ට වුනෙත් ඕකමයි කියලා පිළිගත්තොත් මගේ කතාව ඉල්ලා අස්කරගන්නම්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන් මීඩියා චැනල් 2කම වැඩ කළා :lol:

    ප්‍රභාකරන්ට වුනෙත් ඕකමයි කියලා පිළිගත්තොත් මගේ කතාව ඉල්ලා අස්කරගන්නම්.

    :yes::yes::yes:

    ඉතින් ඇත්ත නේන්නම්.....

    ඔය තුන් දෙනාටම සිද්ධ වුනේ එකම දේ නේ....

    පැවතුන පාලන තන්ත්‍රයට විරුද්ධව වැඩ කළා.ඒකනිසා පාලකයාගේ සතුරෙක් වුනා.පාලකයා විසින් අල්ලලා මරල දැම්මා.
    තුන් දෙනාගේ අරමුණු 3ක්. එව්වා ක්‍රියාත්මක කරපු විදි 3ක්....

    ඔයාගේ කතාව ඉල්ලලා අස් කරගත්තත්, නොගත්තත් මට අවුලක් නෑ.
    :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes::yes:

    ඉතින් ඇත්ත නේන්නම්.....

    ඔය තුන් දෙනාටම සිද්ධ වුනේ එකම දේ නේ....

    පැවතුන පාලන තන්ත්‍රයට විරුද්ධව වැඩ කළා.ඒකනිසා පාලකයාගේ සතුරෙක් වුනා.පාලකයා විසින් අල්ලලා මරල දැම්මා.
    තුන් දෙනාගේ අරමුණු 3ක්. එව්වා ක්‍රියාත්මක කරපු විදි 3ක්....

    ඔයාගේ කතාව ඉල්ලලා අස් කරගත්තත්, නොගත්තත් මට අවුලක් නෑ.
    :rolleyes:

    :cool::cool::cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/27

    අද ලෝක රංගශාලා දිනයයි.

    අද ජාත්‍යන්තර විස්කි දිනයයි.

    ලොව දරුණුතම මගී ගුවන් අනතුර සිදුවුයේ අදවෙනි දිනකයි. ඉන් 583ක් මරුමුවට පත්විය. (1977)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද 3/27

    අද ජාත්‍යන්තර විස්කි දිනයයි.

    Good morning people...

    Happy Whisky day..:):)

    ck9H8Gz.jpg
     
    • Like
    Reactions: inspiron