~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

අද 3/27

අද ලෝක රංගශාලා දිනයයි.
අද ජාත්‍යන්තර විස්කි දිනයයි.

ලොව දරුණුතම මගී ගුවන් අනතුර සිදුවුයේ අදවෙනි දිනකයි. ඉන් 583ක් මරුමුවට පත්විය. (1977)

හෑ ඒ පේලේන් එක කොහේ එකක්ද ?
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෑ :shocked: මම හිතුවේ කළු කුමාරයා කියල මේ හැන්දෑ යාමේ :P

    කළු අපිට කැපිල්ල දාන්න එපා බන්...

    මොකද වෙන්නේ බන්

    තේ බිව්වද ? කොපි බිව්වද ? බත් කැවද ? ඩිනර් ගත්තද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කළු අපිට කැපිල්ල දාන්න එපා බන්...

    මොකද වෙන්නේ බන්

    තේ බිව්වද ? කොපි බිව්වද ? බත් කැවද ? ඩිනර් ගත්තද ?
    ලස්සන පෙම් පාට අවතාරයක් දාගනින්කෝ :P

    ලයිට් කපනකන් මේ බලන් ඉන්නේ බත් කන්න :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලස්සන පෙම් පාට අවතාරයක් දාගනින්කෝ :P

    ලයිට් කපනකන් මේ බලන් ඉන්නේ බත් කන්න :yes:

    කරුවලේ කන්න බැහැනේ දැන්ම කාල නිදා ගනින් පොන් චාජ් ද

    මම පම්ප් එකක් දාල එන්න ගියා බන්

    ලොකුම එකා අද වැකේෂන් ගියා පනින්න ඕන බන් වේලාසනින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරුවලේ කන්න බැහැනේ දැන්ම කාල නිදා ගනින් පොන් චාජ් ද

    මම පම්ප් එකක් දාල එන්න ගියා බන්

    ලොකුම එකා අද වැකේෂන් ගියා පනින්න ඕන බන් වේලාසනින්
    කරුවලේ කරන්න වෙන වැඩකුත් නෑ නෙ නිදහසේ කන්න පුළුවන් :yes: ලයිට් තියෙන වෙලාවට කොච්චර වැඩද :P