~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කරුවලේ කරන්න වෙන වැඩකුත් නෑ නෙ නිදහසේ කන්න පුළුවන් :yes: ලයිට් තියෙන වෙලාවට කොච්චර වැඩද :P

    සිරාවට, ටීවි සීරිස් එකක් හරි බලනවා කද්දි, හරියකට කාගන්ඩවත් නෑ:no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/28

    ප්‍රවීණ කලාකරු ධර්මසේන පතිරාජ මහතාගේ ජන්ම දිනයයි.

    අද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ 40වන ජන්ම දිනයයි.

    අද ලෝක ප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ ජන්ම දිනයයි.
     
    අද 3/28

    ප්‍රවීණ කලාකරු ධර්මසේන පතිරාජ මහතාගේ ජන්ම දිනයයි.

    අද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ 40වන ජන්ම දිනයයි.

    අද ලෝක ප්‍රකට රුසියානු ලේඛක මැක්සිම් ගෝර්කිගේ ජන්ම දිනයයි.

    :rolleyes::rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/29

    අද දින ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බැටරි නඩත්තු කිරීමකට කාන්තාවන්ගෙන් පමණක් යුත් කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණීමට නියමිතයි.
    (The first all-female spacewalk takes place March 29th)

    අද ලෝක පියානෝ (Piano) දිනයයි.

    2015 ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාව විසින් දිනාගත්තේ අදවෙනි දිනකයි. නවසීලන්තය එහි අනුශුරයින් විය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ලයිට් කැපිල්ල එක අතකට හොඳයි කියලත් හිතෙනවා :P

    ටිකක් එලියට යැවෙනවා ගහක් කොලක් දකින්න, පත්තරයක් කියවන්න හම්බෙනවා ඒ වෙලාවට :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ලයිට් කැපිල්ල එක අතකට හොඳයි කියලත් හිතෙනවා :P

    ටිකක් එලියට යැවෙනවා ගහක් කොලක් දකින්න, පත්තරයක් කියවන්න හම්බෙනවා ඒ වෙලාවට :yes:

    :rofl:ඇඟට අවුවත් වැටෙනව නේ:P