අද ටිකක් විතර වැඩ තියෙනවා... ඉමජන්සි කේස් එකක්.... සිස්ටම් එකක් ඩවුන්... ඇප් එකේ අවුලක්... තාම බලන ගමන් ඉන්නේ... ඊයෙත් ඒකට හිර උනා... දැන් බොහෝ දුරට ඉවරයි...
දෙයක් වැටහුනා....
වෙනදට උඹට කරන්න වැඩක් නෑ.



අද ටිකක් විතර වැඩ තියෙනවා... ඉමජන්සි කේස් එකක්.... සිස්ටම් එකක් ඩවුන්... ඇප් එකේ අවුලක්... තාම බලන ගමන් ඉන්නේ... ඊයෙත් ඒකට හිර උනා... දැන් බොහෝ දුරට ඉවරයි...



නාට්ටි බලනවා ඇති...ඊට පස්සේ gif ටික හදල ඉවර වෙලා එව්වයේ ලස්සන බලල මෙතන ඔබයි.
මට හීනියට අවිස්වාසයක් තියෙනවා, අර පලවෙනි කොමෙන්ට් එක ඇතුලට gif ඔබයිද කියලවත්...
![]()


දෙයක් වැටහුනා....
වෙනදට උඹට කරන්න වැඩක් නෑ.
![]()
Just visiting



පලයං යන්න....
දෙයක් වැටහුනා....
වෙනදට උඹට කරන්න වැඩක් නෑ.
![]()

මේක ඩුවල් මොනිටර්... එකක් එලකිරිය... අනික ඩිවලොප්මන්ට්.... මේක ප්රඩක්ෂන් ඉශූ එකක්. අද දෙන්න ඔන.... මේකට ඔලුව දැම්මොත් ඒවැඩේ ෆෝකස් කරන්න අමාරුයි....
දෙයක් වැටහුනා....
වෙනදට උඹට කරන්න වැඩක් නෑ.
![]()



දන්නේ නැති නිසා අහන්නේ ගැරස් කියන්නේ කව්ද ?
![]()
වීඩියෝ ගේම් චරිතයක්.. මාස් ඉෆෙක්ට් පලවෙනි ගේම් තුනේ



ගත්ත කෙනෙක් නම් දෙයි කියලා හිතන්න බෑ ....
මම මෙසේජ් කලානෙ උබට ඊයෙ වෙලාව කියලා ...
අමතක උනාද ?



ne bn mathake thbba, frdekge podi deal ekakata sup ekk denna gya hawasa. dn tikakata kalin gdra awe..![]()

මේ කියන්නේ '' යාලුවෙක් '' ගේ වැඩකට එලියට ගියා කියලද ?![]()



අප්පටසිරි එහෙමද....
මම ඔව්වා ගැන කිසි දෙයක් දන්නේ නෑනේ.
Thanks Garrus..
![]()
තුන්වෙනි ගේම් එක ඉවර වෙන තැනට වෙනකම් ගේම් ටික නියමයි heh heh... ow ....![]()




