~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද ටිකක් විතර වැඩ තියෙනවා... ඉමජන්සි කේස් එකක්.... සිස්ටම් එකක් ඩවුන්... ඇප් එකේ අවුලක්... තාම බලන ගමන් ඉන්නේ... ඊයෙත් ඒකට හිර උනා... දැන් බොහෝ දුරට ඉවරයි...

    දෙයක් වැටහුනා....

    වෙනදට උඹට කරන්න වැඩක් නෑ.


    :nerd::nerd::nerd:
     
    නාට්ටි බලනවා ඇති...ඊට පස්සේ gif ටික හදල ඉවර වෙලා එව්වයේ ලස්සන බලල මෙතන ඔබයි.

    මට හීනියට අවිස්වාසයක් තියෙනවා, අර පලවෙනි කොමෙන්ට් එක ඇතුලට gif ඔබයිද කියලවත්...


    :baffled::baffled::baffled::baffled:


    :lol:

    අලුත් කෙල්ලව දායි :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Just visiting

    එන්න එන්න......ඔය උඩ කෑම මේසේ ඇරලා තියෙන්නේ....ගිහින් බත් ටිකක් බෙදාගෙනම එන්න.
    කන ගමන් කතා කරමු....

    ....ආ කාලද ආවේ ?
    කමක් නෑ ආපහු සැරයක් කමු.

    :D:D:D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දෙයක් වැටහුනා....

    වෙනදට උඹට කරන්න වැඩක් නෑ.


    :nerd::nerd::nerd:
    පලයං යන්න....:angry::angry: මේක ඩුවල් මොනිටර්... එකක් එලකිරිය... අනික ඩිවලොප්මන්ට්.... මේක ප්‍රඩක්‍ෂන් ඉශූ එකක්. අද දෙන්න ඔන.... මේකට ඔලුව දැම්මොත් ඒවැඩේ ෆෝකස් කරන්න අමාරුයි....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    වීඩියෝ ගේම් චරිතයක්.. මාස් ඉෆෙක්ට් පලවෙනි ගේම් තුනේ

    අප්පටසිරි එහෙමද....

    මම ඔව්වා ගැන කිසි දෙයක් දන්නේ නෑනේ.:no:
    Thanks Garrus..


    :D:D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ගත්ත කෙනෙක් නම් දෙයි කියලා හිතන්න බෑ ....

    මම මෙසේජ් කලානෙ උබට ඊයෙ වෙලාව කියලා ...
    අමතක උනාද ?:(


    ne bn mathake thbba, frdekge podi deal ekakata sup ekk denna gya hawasa. dn tikakata kalin gdra awe.. :dull::dull::dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මේක බොස් කෙනෙක්ට දෙන ලෙටර් එකකට ලියන්න පුළුවන් විදිහට ගෞරවාන්විතව ඉංග්‍රීසි වලට පරිවර්තනය කරන්න පුල්වුඅන් කාටද?

    මගෙ සහොදරයාත් තෑලසිමියා රොගයෙන් පිඩා විදින අතර, දෑනට එකම ආදායම් මාර්ගය ලෙස මගේ රෑකියාව ලෑබෙන වෑටුප පමණක් නිසා හෑකිනමි මේ ගෑන සලකා බලන ලෙස ඉල්ලා සිටිමි

    මේකේ කෙනෙක්ට උදව්වක්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    heh heh... ow ....:D:D:D

    අඩෝ මට ඔය කෙටි වචන ටයිප් කරන්න තේරෙන්නේ නෑ බන්..... :no::no:

    ඒ වගේම සමහර වෙලාවට උඹ ලියන එව්වයේ සමහර වචන අඳුර ගන්න බෑ.
    :dull::dull::dull: