~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අනුන්ගේ නූලක බලෙන් ඉඳලත් වැඩක් නෑ නිකියෝ.... අපි නිසා ඒ අය එන්නැත්නම් මොකටද ඒ අයගේ එකක් එල්ලිලා ඉඳලා..... ඒක ඒ අයට කරණ අසාදාරණයක්.... අනික අපිට තව නූල් තියෙයි සෙට් වෙන්න... මොල් මකරා කියලා එකෙක් හිටියා කියලා මතක තියා ගනින්...

    :eek::eek:

    කෙලින්ම ත්‍රෙඩ් එකට ඇවිල්ල කියන්න කියපන්කො

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ප්‍රශ්න සහ කලකිරීම් .....

    :(:(:(:(

    මුනවා කරන්නද මාතියා පස්න පස්න පස්ස පැත්තට එනකං ...
    ඔයාලත් යනවා නං මාවත් අරං යන්න .......:sorry::sorry::sorry:

    වෙන කවුරුවත් යන්න ඔන නෑ... මම යන්නම්.... අපිට සෙට් වෙන්න වෙන තැන් තියෙනවානේ.... උඹල වගේ සෙට් එකක් හම්බුනේ මෙතනදිනේ... නොකිය යන එක හොඳ නෑ කියලා හිතුනා..... අනික මම දැන් ඇත්තම කියන්නම්.... මෙතන සමහරු හිතන් ඉන්නේ මම මේ අක්කා කෙනෙක් නිසා කැනඩාවට පැනපු ඩයල් එකක් කියලනේ.... ඇත්තටම මම එහෙම නෙමෙයි... සමහරුනම් මාව දන්නවා.... ඔව් නිකයෝ...
    උඹ එදා දැකපු පෝස්ට් එක ඇත්ත... මමත් කසාද බැඳපු නාකි හම්පඩ ඩයල් එකක්. අන්තිම දවසේ ඒ ටික කියන්න හිතුනා... ඒවා විතරයි මම කිව්ව බොරු... අනික් ඔක්කෝම වගේ ඇත්ත. දැන් ඉන්නේ කැනඩාවේ ටිකක් විතර ලොකු තැනක. සචිරයාටත් මම හිතන්නේ ලාවට වගේ දැනුනා.. ඩෝඩෝනම් දන්නවා.... මල් බබාව මිස් උනා.... නැත්නම් ලංකාවට ආපු ගමන් සෙට් වෙන්න හිටියේ... ඊට කලින් ඒකට රට යන්න උනා.... අසහනයවයි නයාවයි මතක් කලා කියන්න.... හැකර කටුස්සව හොයාගෙන එනවා ලංකාවට ගොඩ බැස්ස ගමන්....

    ඉතින්.... අපි මේ කිරියේ ඔය තියෙන වෙන නූලක කවදා හරි සෙට් වෙයි.... මෝල් මකරා කියලා එකෙක් හිටියා කියලා මතක තියා ගනිල්ලා....

    සතුටින් ඉන්න හොඳේ........
     
    :sorry: හතර පස් පාරක් බැඳපු අයට එන්න තහනම් :baffled: කටුස්සව බෑන් කරන්න ඕනේ එකෙන්...

    අනේ මට නම් බෑ කන්ඩිෂන් දාන්න. ඊට පස්සෙ පොල්ගහයි ...:sorry::sorry::sorry:
    එයාලට හොද නම් හතර පස්දෙනෙක් එක්ක හිටියත් මොකද ?

    වෙන කවුරුවත් යන්න ඔන නෑ... මම යන්නම්.... අපිට සෙට් වෙන්න වෙන තැන් තියෙනවානේ.... උඹල වගේ සෙට් එකක් හම්බුනේ මෙතනදිනේ... නොකිය යන එක හොඳ නෑ කියලා හිතුනා..... අනික මම දැන් ඇත්තම කියන්නම්.... මෙතන සමහරු හිතන් ඉන්නේ මම මේ අක්කා කෙනෙක් නිසා කැනඩාවට පැනපු ඩයල් එකක් කියලනේ.... ඇත්තටම මම එහෙම නෙමෙයි... සමහරුනම් මාව දන්නවා.... ඔව් නිකයෝ...
    උඹ එදා දැකපු පෝස්ට් එක ඇත්ත... මමත් කසාද බැඳපු නාකි හම්පඩ ඩයල් එකක්. අන්තිම දවසේ ඒ ටික කියන්න හිතුනා... ඒවා විතරයි මම කිව්ව බොරු... අනික් ඔක්කෝම වගේ ඇත්ත. දැන් ඉන්නේ කැනඩාවේ ටිකක් විතර ලොකු තැනක. සචිරයාටත් මම හිතන්නේ ලාවට වගේ දැනුනා.. ඩෝඩෝනම් දන්නවා.... මල් බබාව මිස් උනා.... නැත්නම් ලංකාවට ආපු ගමන් සෙට් වෙන්න හිටියේ... ඊට කලින් ඒකට රට යන්න උනා.... අසහනයවයි නයාවයි මතක් කලා කියන්න.... හැකර කටුස්සව හොයාගෙන එනවා ලංකාවට ගොඩ බැස්ස ගමන්....

    ඉතින්.... අපි මේ කිරියේ ඔය තියෙන වෙන නූලක කවදා හරි සෙට් වෙයි.... මෝල් මකරා කියලා එකෙක් හිටියා කියලා මතක තියා ගනිල්ලා....

    සතුටින් ඉන්න හොඳේ........

    මම උබව දන්නවා....... මම දැන ගත්තෙ එක්නෙක් නිසා ඒ ඇති.. මුකුත්ම කියුවෙ නැත්තෙ උබ ආතල් එකක් ගන්නවා කියලා හිතං.. උබ හිතුවා නං උබව නිදැන මෙහෙම චැට් කලෙ කියලා වැරදී .......

    අක්කා ගැන දන්නෙ නෑ ...
    අනිත් උබ කියපුවා බොරු තමා ...... අපිත් චැට් කලා නිදි මරං පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න.. එකවුන්ට් එකේ.. මණ්ඩපේ කියලා කවුරු හරි හිතනවා නම් වැරදී ... උබගෙ කැනඩා සීන් වලින් උබ කියපුවා ගොඩක් බොරු. එක දවසක් අපි අර රෑ චැට් කලේ (නයා මම ඩොඩෝ උබ ) අන්න එදා කියපුවා සේරම බොරු ඒත් ඉතිං චැට් කලා .. ආතල් එකට ...

    හරි හරි මීට වඩා දේවල් කියන්නෙ නෑ උබ මේකෙ ඉන්න ඉන්න නිසා ...

    ආ උබ නාකි නෑ බං .. කොල්ලෙක් නොඋනට :P:P මම උබව ඇත්තයමත් දැකලා තියනවා .. අර උඩ කෙනෙක් ගැන කිවුවෙ එයා නිසා ..:P:P
     
    අඩෝ මටත් කියපන්කො කව්ද කියලා :rofl::rofl::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඡායාරුප.

    ඔව් මේ නූල තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වගේම වෙනත් රටක වුනත් අපි මගතොටේ, සංචාරක ඉසව් වල,
    මුහුදු වෙරළේ වගේම මහ මුහුදේ, කැලෑ ඇතුලේ, ගංගා දිය ඇලි වගේම මහා පාරේ, ගෙදර වත්තේ ඔය ඕනෙම තැනකදී අපි දකින ස්වාභාවධර්මයේ
    සුන්දර මොහොතක්, පාරේදී දකින ඕනෙම මොහොතක් නගන ඡායාරුප මේකේ පළකරන්න අවස්තාව තියෙනවා.

    අද වන විට ඡායාරුප පලකරලා යම් මුදලක් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවි ලෝකේ තියෙන බව ඇත්ත.
    නමුත් එලකිරිය කියන්නේ අපේ තැනක්, අපි ආදරේ කරන තැනක්. අපි හැම දෙයක්ම නොමිලේ බෙදාහදා ගන්න තැනක්.
    ඒක නිසා කැමති ඕනෙම කෙනෙකුට මේක සමග එකතු වෙන්න පුළුවන්.

    එතකොට මේ යටතේ

    Nature photos
    Street photos
    Landscape
    Underwater
    Wildlife photos
    Sceneries
    Moment captures
    portraits
    Model shoots
    photo manipulation
    Macro ..........ect

    වගේ ඕනෙම මාදිලියක ඡායාරුප පල කරන්න පුළුවන්.

    හැබැයි කොන්දේසි කිහිපයක් තියෙනවා.

    - තමුන්ට පළ කරන්න පුළුවන් තමුන් ගත්තු ඡායාරුප පමණයි.
    - ඡායාරුප අයිතිය සඳහන් කරලවත් වෙනත් කෙනෙකු ලබා ගත් පින්තුර මේකේ දාන්න එපා.
    - අන්තර්ජාලයෙන් අරගෙන මේකේ පළ කරන්න එපා.
    - ඡායාරුප වල පුද්ගල අනන්‍යතා තියෙනවා නම් ඒ අදාළ පුද්ගලයන්ට හානි වෙන අයුරින් පල කරන්න එපා.
    ( Specially in street photography, moment captures & Portraits )
    - ඡායරුපකරණයේ පොදු නීති වලට යටත් ව පින්තුර පල කරන්න.
    - වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන් සහ Flasher භාවිතා කරමින් ගනු ලැබූ පින්තුර පල නොකිරීම.
    - නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරුප පල කිරීමෙන් වළකින්න.
    - 800 x 600 ( 15 " monitor ) .සහ 1024x768 ( 17 " monitor ) හැකිතරම් ප්‍රමාන වලට වඩා කුඩා හෝ විශාල ලෙස පල කිරීමෙන් වලකින්න.
    ( ඉහත ප්‍රමාණ දෙක ඇතුලත ඡායාරුප පළකරන්න )
    - ඡායාරුප හොඳ මට්ටමේ වෙබ් අඩවියකට උඩුගත ( upload ) කරන්න.
    ( කාලයක් යනවිට සමහර පින්තුර පෙන්නුම් නොකෙරෙන අවස්තාවන් ඇති නිසා. මම ඡායාරුප upload කරනුයේ imgur අඩවියටයි.)
    - Elakiri.com කියන්නේ පොදු තැනක්. ඒ නිසා තමුන්ගේ ඡායාරුප ඕනෙම කෙනෙකුට දකින්න වගේම පාවිච්චියට උනත් ගන්න පුළුවන් නිසා මෙතන පලකරන්න අකමැති නම් දාන්න එපා.
    තමුන්ගේ ඡායාරුපයක් අනවසරයෙන් කෙනෙක් ලබාගෙන තියෙනවා නම් ඒ වගකීම ඇඩ්මින් ට හෝ ත්‍රෙඩ් එක දාපු මට ගන්න බැහැ.
    තමුන් කැමති නම් දියසලකුණු / ලෝගෝ එකක් යොදන්න.

    කොන්දේසි වගේම පහත කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් වටිනවා.

    නමුත් හැමෝටම හොඳ මට්ටමේ කැමරා නැති වුනාට ප්‍රශ්නයක් නෑ. තමුන්ගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන්, ඩිජිටල් කැමරාවෙන් උනත් හොඳ පිතුර ගන්න පුළුවන්.
    ඒ වගේම තමුන්ගේ පින්තුර ලස්සන නෑ, අඩුපාඩු තියෙනවා කියල අවතක්සේරු වෙන්නත් එපා.
    මොකද ඕනෙම කෙනෙක් දෙයක් පටන් ගන්නේ මුල ඉඳලම නිසා.
    ඒ වගේම මේ ත්‍රෙඩ් එක තුලින් අපි පුළුවන් ආකාරයෙන් හොඳ ලස්සනට ඡායාරුපයක් ගන්නේ කොහොමද කියල ඉගෙන ගමු.
    ඒක තමුන්ට වගේම අනිත් කෙනාටත් වටිනවා.තමුන් දන්න දේ කැමති නම් අනිත් කෙනාට කියල දෙන්න.

    පුළුවන් කමක් තියෙනවා නම් ඡායරුපයේ සැකසුම් ( settings ), ආලෝක තත්වය ( lighting ), එහෙම නැත්තම් දුරකතනයේ කැමරා විස්තර වගේ දත්ත එක්ක පලකරන්න.
    ඒක තව කෙනෙකුට උපකාර වෙන්න පුළුවන්.
    ඒ වගේම ඡායාරූපයට අදාළ මාතෘකාවක් හෝ දළ විස්තරයක් (heading or caption ) සමග පලකරන්න.

    එහෙනම් ඡයාරුපකරණයට කැමති, ඉගෙනගන්න ආසා ඕනෙම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක විවෘතයි.

    මේ විස්තරය කියවල අඩුපාඩු, වැරදි තියෙනවා නම් පෙන්නලා දෙන්නකෝ....ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්නකෝ.

    මේ විස්තරය කියවල අදහසක් දීපල්ලකෝ.... :rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :rofl: සමහරවිට උඹ නාකි ඇති

    ගරුස් බබා.....අර යාලුවට මමත් ලියුමක් ලැස්ති කළා...ඒකෙ වැරදි, අඩුපාඩු බලන්න සර් කෙනෙකුට දුන්නා. ඒ මනුස්සය මට හෙට උදේට තමා බලලා දෙනවා කිව්වේ.
    කමක් නැති වෙයිද ?

    :confused::confused::confused::confused:
     
    මේ විස්තරය කියවල අදහසක් දීපල්ලකෝ.... :rolleyes::rolleyes:

    EI6m7rN.jpg

    මේ තියෙන්නෙ ඉස්සර නූලෙ තිබ්බ ෆොටෝවක් ...........:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    EI6m7rN.jpg

    මේ තියෙන්නෙ ඉස්සර නූලෙ තිබ්බ ෆොටෝවක් ...........:rolleyes:

    :yes::yes::yes:
    මේ වගේ ඕනෙම එකක් දාන්න පුළුවන්

    නිකි කියන්නේ

    portraits
    Model shoots
    photo manipulation

    මේ කැටගරි දාන්න එපා කියල.:confused:
     
    :yes::yes::yes:
    මේ වගේ ඕනෙම එකක් දාන්න පුළුවන්

    නිකි කියන්නේ

    portraits
    Model shoots
    photo manipulation

    මේ කැටගරි දාන්න එපා කියල.:confused:

    :angry::angry:නෑ යකෝ මම කලින් දවසක කිවුවෙ ඉස්සර ඔහොම එකක් තිබ්බා කියලා ඒකෙ ෆොටෝ එකක් තමා ඔය.......

    ආ මෙහෙමයි මචං එහෙම නම් කියන එක සාධාරණද කියන එක ප්‍රශ්ණයක් මම දන්න ෆොටෝ ගහන උන් ඉන්නවා මේකෙ ... උන්ගෙ ශූට් තමංගෙ වගේ ශෙයා කලාට වචනයක් කියන්නෙ නැති ... එහෙම අයට ෆොටෝ දාන්න වෙන්නෙ නෑ එතකොට ..

    මෙහෙම කියන්න වාහන සත්තු (මිනිස්සු ඇර) ගස් කොලං කඳු වල ෆොටෝ දාන්න කියලා .......

    හැබැයි ඉතිං එහෙම වර්ග කලාම ත්‍රෙඩ් එකට එන්නෙ සීමිත පිරිසක් ...

    අර උබේ සදනිගෙ ත්‍රෙඩ් එකෙ වගේ පෝස්ට්. අනිත් ත්‍රෙඩ් වලට නෑ වගේ ....
    ඒකට කරන්න දෙයක් නෑ ඉතිං .....

    හිතලා බලලා කැමති දෙයක් කරන්න......
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගරුස් බබා.....අර යාලුවට මමත් ලියුමක් ලැස්ති කළා...ඒකෙ වැරදි, අඩුපාඩු බලන්න සර් කෙනෙකුට දුන්නා. ඒ මනුස්සය මට හෙට උදේට තමා බලලා දෙනවා කිව්වේ.
    කමක් නැති වෙයිද ?

    :confused::confused::confused::confused:

    කොහොමද දන්නේ නෑ... අර ටිකට තෑන්ක් කියල එවල තිබ්බා.. කන්ටැක්ට් කරලා බලන්න වෙයි.. තාම අප්ප්ලයි කරලා නැත්තම් හරි.. මගේ යාලුවෙක් නෙවෙයි :P