~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල් කියන්නේ කාට කාට .... කටුසන්ටයි පාට පාට...
    පෙළක් කටුසො සුවඳ ගොඩයි... පෙළක් කටුසො හරිම හැඩයි…. :love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/20

    අද ලෝක සමාජ සාධාරනත්ව දිනයයි.

    අද අත් මාංචු දිනයයි (Handcuff)

    අද ප්‍රසිද්ධ ගායිකා රිහානාගේ 31 වන උපන්දිනයයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ල් කියන්නේ කාට කාට .... කටුසන්ටයි පාට පාට...
    පෙළක් කටුසො සුවඳ ගොඩයි... පෙළක් කටුසො හරිම හැඩයි…. :love:


    "ම" වෙනුවට "ව" ලෙස නිවැරදි වියයුතු බව සලකන්න...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හරි හරි මල් අස්සේ හීනියට වලුත් පැල වෙනවනේ :P

    ඈ.... දෙයිහාන්දුරුවනේ... මක්කෙයි මේ කියවන්නෙ... කසුට්ටා කිතුල් ගහකවත් බඩ ගෑවැයි... උදේ පාන්දර...?