සුදු පුතේ



මාමේ

mu tama innawaneසුදු පුතේ

ආ පක්ෂියෝ ...........
කොමද ජීවිතේ .....

හොඳින් ....රාත්‍රියේ වනගත වීමට සුදානම් වෙමින් සිටිමි...![]()


oka hora![]()


හොඳින් ....රාත්‍රියේ වනගත වීමට සුදානම් වෙමින් සිටිමි...![]()
දැන් වයසයි නෙව පුතේ කොන්දේ අමාරු නැට්ටේ අමාරු ඉතින් වැඩිය එවෙන්නේ නෑ
අම්මෝ එකෙක් ඉන්නවා ...
මණ්ඩපේ ඉන්න වයසම පරාණෙ .......
කොහොමද මාමේ ජීවිතේ
උකුස්සත් තාම ඉන්නවනේ
mu tama innawane![]()

දැන් වයසයි නෙව පුතේ කොන්දේ අමාරු නැට්ටේ අමාරු ඉතින් වැඩිය එවෙන්නේ නෑ![]()



ආහ්..... කවද්ද එන්නෙ ...........
අපිත් ගල්ගුහා ටිකක් අස්සෙ රින්ගන්න හිතං ඉන්නවා ..........
පට්ට ආසාවෙං ඉන්නෙ .............
අපේ කසේරුකාව ඉතින් කොහොමත් හරහට නෙ තියෙන්නේ ආය ඇද වෙන්න කුදු වෙන්න දෙයක් නෑ
කශේරුකාව වැඩ නැද්ද ?
අලුත් එකක් දාමු ද ?
හොරා කාපු සල්ලිත් ඇතිනෙ .....