කාසි හිගයි අපි ගාවත්
තියෙනවනම් අපිටත් කියපන් සෙට්වෙලා කරමු
එව්වා මෙහෙම කියන්න බෑ බොල ....
පස්සෙ වෙලාවක සෙට් වෙලා කතිකාවක් කරමු ........


කාසි හිගයි අපි ගාවත්
තියෙනවනම් අපිටත් කියපන් සෙට්වෙලා කරමු


එව්වා මෙහෙම කියන්න බෑ බොල ....
පස්සෙ වෙලාවක සෙට් වෙලා කතිකාවක් කරමු ........
01/03/2019

දෙපැත්තෙ හිම කිරිම් දෙක නං පං කාදුයි අයියෙ මේ ඇත්තමයි ..............


ඌරංගෙ දිනයඅද 3/1
අද ලෝක සමානාත්මතා දිනයයි.
අද ලෝක සිවිල් ආරක්ෂක දිනයයි.
අද ඌරන්ගේ දිනයයි. (ඇමරිකානුවන් විසින් සමරනු ලබයි)
අද ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ ජන්ම දිනයයි. (ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරග ලකුණ ලබාගත්තේ ද ඔහු ය.)
අද ලෝක ප්‍රකට ගායක ජස්ටින් බිබර්ගේ 25වන ජන්ම දිනයයි.
කැප්ටන් ඇමරිකා චරිතය පළමුවරට කොමික් පොතක පෙනීසිටියේ අදවෙනි දිනකයි.
එහෙමත් සීන් එකක් තියනවදඇසිපිය සලන නිසා දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
