~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Lieutenant Dann

Well-known member
  • Mar 4, 2019
    4,557
    5,624
    113
    the USS Orville
    profilepic570491_1.gif

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 3/8

    අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

    2004 වර්ෂයේදී මගින් 239ක් රැගත් මැලේසියානු ගුවන්යානය (MH370) අතුරුදහන් වුයේ අදවෙනි දිනකයි. (ඉතිහාසයේ මෙතෙක් ලොව වැඩිම වියදමක් දරා අතුරුදහන් වුවන් සෙවූ මෙහෙයුමයි. )
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 3/8

    අද ජාත්‍යන්තර කාන්තා දිනයයි.

    2004 වර්ෂයේදී මගින් 239ක් රැගත් මැලේසියානු ගුවන්යානය (MH370) අතුරුදහන් වුයේ අදවෙනි දිනකයි. (ඉතිහාසයේ මෙතෙක් ලොව වැඩිම වියදමක් දරා අතුරුදහන් වුවන් සෙවූ මෙහෙයුමයි. )
    :D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද කාන්තා දිනේටවත් කාන්තාවක් මේ පැත්තේ එයිද බලමු :yes:

    කාන්තාවො එන්නෙ කොහෙද නූල් පොටක්වත් නැතුව කටුස්සො ඉන්නකොට...