~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔහේ ඉන්නවා අනේ :yes: අවුරුද්ද කියල මොකද්ද එකක් ඇවිත්ලු නේද


    හ්ම්.... හ්ම්... තව දින තුනයි.
    බැන්දට පස්සෙ වැඩිය එන්නෙත් නෑ නේද මේ පැත්තෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බැන්දම කොච්චර වැඩ රාජකාරිද ඉතින් දන්නේ නැද්ද :P


    හික්... හික්... වැඩ රාජකාරිද...? නිවාස අඩස්සියෙද...?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 4/11

    අද ලෝක පාකින්සන් රෝගී දිනයයි.

    අද ලෝක සබ්මැරීන දිනයයි.

    අද සුරතලුන්ගේ දිනයයි.