~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේටිකේ ආයේ සීතලයි.... ඒ නිසා පට්ට බෝරින්.... කිසිම හැපනින් එකක් නෑ.... පාරක්වත් දාගන්න බෑ....:(

    හොඳට බීපන්....වොඩ්කා ටිකකට උණු වතුර පොඩ්ඩක් දාලා දෙහි බෑයක් මිරිකලා චුට්ට චුට්ට බීපන්.
    සීතල නැතුව යනවා.....

    :cool::cool::cool:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හොඳට බීපන්....වොඩ්කා ටිකකට උණු වතුර පොඩ්ඩක් දාලා දෙහි බෑයක් මිරිකලා චුට්ට චුට්ට බීපන්.
    සීතල නැතුව යනවා.....

    :cool::cool::cool:

    වොඩ්කා බොනවට වඩා හොඳයි බං කසිප්පු ටිකක් පෙරන් බොනවා....
    මම ආසම නැති බීමක්... මෙහේ තියෙන Premium එක උනත්....:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වොඩ්කා බොනවට වඩා හොඳයි බං කසිප්පු ටිකක් පෙරන් බොනවා....
    මම ආසම නැති බීමක්... මෙහේ තියෙන Premium එක උනත්....:sorry:

    :sorry::sorry::sorry::sorry:

    මෙහෙමයි , මමත් ඔය වොඩ්කා, වයිට් රම්, වගේ වතුර පාට බීමට කැමති නැහැ. ඇඟ වේලනවා.
    අරක්කු ජාති තමා මට හරියන්නේ.
    :):):)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry::sorry::sorry::sorry:

    මෙහෙමයි , මමත් ඔය වොඩ්කා, වයිට් රම්, වගේ වතුර පාට බීමට කැමති නැහැ. ඇඟ වේලනවා.
    අරක්කු ජාති තමා මට හරියන්නේ.
    :):):)

    ඔයා හරියටම හරි.... දෙහි කෑල්ලක් නොදා බිව්වොත් ටිකක් අමාරුයි.... ඒ නිසා ගොඩක් අය බොන්නේ වතුර හරි cranberry හරි දාලා. මෙහේ ඇරැක් නැහැ... රයි එහෙම නැත්නම් විස්කි තමා ගොඩක් තියෙන්නේ... ඒවානම් එච්චර අවුලක් නෑ....