එහෙනං උඹේ පංගුව මට දීපන්කෑගහන්න එපා යකෝ.... හැමෝටම ඛෙදන්න තරම් දෙයක් හම්බුනේ නෑ....![]()
ඒ කරදරේ උඹල වෙනුවෙන් මම බාරගන්නන්
එහෙනං උඹේ පංගුව මට දීපන්![]()
අනික ඕව අල්ලපුවම වස් වදිනව උඹලා මේ දරුපවුල් වෙන්න ඉන්න උදවිය නෙ මොකටද නිකන් කරදර ඇඟේ දාගන්නේඒ කරදරේ උඹල වෙනුවෙන් මම බාරගන්නන්
![]()

හෙප්පුවක්හරි හමන් විදිහට පවුල් වෙන්නෙත් නැතිව දරු පවුල් ගැන කියවන්නේ....
මට වැඩි යමක් හම්බුනේ නෑ බං... රත්තරන් හෙප්පුවක් දුන්නා.. එච්චරයි... ආයේ පාරක් බලන්න ඔන....![]()
රත්තරන් පඩික්කමක් කන් හැන්දක් වත් නැද්ද අපිට ගන්න. රජා පාවිච්චි කරපු රත්තරන් වැසිකිලි පෝච්චියක් උනත් කමක් නෑ
හෙප්පුවක්රත්තරන් පඩික්කමක් කන් හැන්දක් වත් නැද්ද අපිට ගන්න. රජා පාවිච්චි කරපු රත්තරන් වැසිකිලි පෝච්චියක් උනත් කමක් නෑ
![]()


No Approval...![]()
ඔන්න බලන්නකො ආය ගියාම ඔය පාරෙ ලොකුව වලක් තියෙයි

දේවියගේ යට ඇදුමක් හම්ඛෙලා... රන් කෙන්දෙන් වියපු එකක්...
ඒක කොටාට දුන්නා..![]()

දේවියගේ යට ඇදුමක් හම්ඛෙලා... රන් කෙන්දෙන් වියපු එකක්...
ඒක කොටාට දුන්නා..![]()
රං කෙන්ද...!! බම්බුව තමයි...!!
තෝ... දැකල තියෙන්නෙ සුද්දියෙක්ගෙ මයිල් ගහක්...

