~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    යනකොට දාල ගිය ඒව ඉබේම දේවාල භාණ්ඩාගාරික තුමාට අයිති වෙනව :yes:

    කිසි වාසියක් නෑ ඒ උනාට වැඩිහරියක් ඉමිටේසන් තියෙන්නේ :baffled:


    දේවාලෙ භාණ්ඩාගාරික.... :shocked::shocked:
    එහෙම අය නෑ බන් දේවාල වල...
    දේවාල වල ඉන්නෙ කපුවා...
    අන්ඩර්වෙයාඑක විනිවිද පේන්න සුදු සරම දාල ඊට උඩින් රතු රෙදි කෑල්ලක් ඔතල උඩුකය නිරුවත්ව ඉන්නෙ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SlowAgonizingGerbil-small.gif