යනකොට දාල ගිය ඒව ඉබේම දේවාල භාණ්ඩාගාරික තුමාට අයිති වෙනව
කිසි වාසියක් නෑ ඒ උනාට වැඩිහරියක් ඉමිටේසන් තියෙන්නේ![]()


මම කරලා නෑ බං.... W3School වල බලපං....
සින්ටැක්ස්වල ලොකු වෙනසක් නෑ...
Joke karannathuwa honda tutorial ekak hoyala dennako
idapan balala dannaහපොයි දෙයියනේ දවස් පහකින් මේකට මැස්සෙක්වත් ඇවිත් නෑ![]()

යාලුවොත් අද නැත වෙන අයත් අද මෙහි නැත හයියෝ
කාලය මැව් වෙනසක අරුමේ
හපොයි දෙයියනේ දවස් පහකින් මේකට මැස්සෙක්වත් ඇවිත් නෑ![]()
කාලය මැව් වෙනසක අරුමේ

මන් කිරියට ඇවිත් අදට වසර 4යි
+30


අපිත් තව ටික දවසකින් නැතිවෙයි.... ඊට පස්සේ ඉතින් මකරෙක්වත් නෑ කියයි... අපි මැරිලා ගියාට පස්සේ...![]()
මැස්සන්ගේ නං ආයුෂ අඩුයි නෙ දැන් මැරිලා ඇතිමැස්සා දැන් කොහොමත් මේ පැත්තේ එන්නෑ බං...