අන්න අරූ බාල බඩු තියෙන රටකට ගිහින්... උඹ මොනවද ගේන්න කිව්වේ...![]()
දැක්කා
ඕකා ගෙනෙයි
අන්න අරූ බාල බඩු තියෙන රටකට ගිහින්... උඹ මොනවද ගේන්න කිව්වේ...![]()
ඕකා ගෙනෙයි
methana katussiyekwa genath kuduwakata dala thiyenawa.uwa beranna pahalata bessama ubawath dala wahanawa. eka hondai pollen gahanawata wadaමරන්න පරාලේ උඩට එන්න එපැයි ඔය තඩි බඩත් එක්ක කොහෙද වහලෙට නගින්නේ![]()

katusge wada u thamai wiyadam kappadu karanna kema,bimawala salli nathi kare. ita passe couple walata ticket gahala wikunalaඅනේ මේ පලයං බං යන්න.... දැන් මේ දේවාලෙට සිකියුරිටි කෙනෙක්ව වත් දාන්න වෙයි බං.... දවල් දවසට මොකෙක් වත් නෑ... කොල්ලෝ ඇවිත් පොල් කඩනවා.... සමහර කපල්ස් ඇවිත් දේවාලේ ඇතුලේ නරක දේවල් කරනවා... කොහොම තිබුණු තැනක්ද මේ...

katus parale uda idan balagena athiඒක හරි නෑ නේ... CCTV දැම්මම වටේ යනවා... හොරෙන් බලන්න වගේ සීන් එකක් දාලා ටිකට් ටිකක් කඩන්න පුලුවන්...![]()

මම බිමට බහින්නේ ඔය සත පනහක්වත් බිම වැටිලා තියෙනවා දැක්කොත් විතරයිmethana katussiyekwa genath kuduwakata dala thiyenawa.uwa beranna pahalata bessama ubawath dala wahanawa. eka hondai pollen gahanawata wada![]()
මම බිමට බහින්නේ ඔය සත පනහක්වත් බිම වැටිලා තියෙනවා දැක්කොත් විතරයි![]()

ආ මල් පොලිස්
මොකෝ මේ රෑ යාමේ රා මුට්ටියක් බාන්න යන ගමන් නේද ආ මල් පොලිස්මොකෝ මේ රෑ යාමේ රා මුට්ටියක් බාන්න යන ගමන් නේද
