කාලෙකින් බාබකිව් පාටියක් දැම්මේ නෑ මණ්ඩපේ අය එකතුවෙලාකට්ටිය කොහොමද ?![]()
ඩොඩෝ ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නකෝ 
කාලෙකින් බාබකිව් පාටියක් දැම්මේ නෑ මණ්ඩපේ අය එකතුවෙලාඩොඩෝ ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නකෝ
![]()




කාලෙකින් බාබකිව් පාටියක් දැම්මේ නෑ මණ්ඩපේ අය එකතුවෙලාඩොඩෝ ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නකෝ
![]()

කට්ටිය එකතුවෙලා එකක් දාමුකෝ.....කාලෙකින් බාබකිව් පාටියක් දැම්මේ නෑ මණ්ඩපේ අය එකතුවෙලාඩොඩෝ ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්නකෝ
![]()
ඔය මකර නැට්ට කපල දීපන්කෝ පුච්චන්න මස් නැතුව ඉන්නේ අපිකට්ටිය එකතුවෙලා එකක් දාමුකෝ.....

කොහොමද අක්කේ වෙනස සැපදhi kohomada? meka wenas wela ekak wath hoyagnna bane![]()
ඔයාලට හොඳයි දැන් රෙප් කපපුව බල බල ලේ පුච්චගන්න ඕනේ නෑ රෙප් සිස්ටම් එක අයින් කරලah dan ehema ekak nadda? like dislike monada e?කොහොමද අක්කේ වෙනස සැපදඔයාලට හොඳයි දැන් රෙප් කපපුව බල බල ලේ පුච්චගන්න ඕනේ නෑ රෙප් සිස්ටම් එක අයින් කරල
ෆේස්බුකියේ තියෙන විදිහම තමා කැමති එකක් හැමෝටම පේන්න දාන්න පුළුවන්, හොරෙන් වැඩ බෑ දැන්ah dan ehema ekak nadda? like dislike monada e?
ඉතිං අපිට ඔහොම පෝන් වෙරිෆිකේෂන් කරන්න එන්නේ නෑ නෙbalapalla mata wechcha de
phone verification magula nisa ada
thama dawas ganakata passe EK awe
Ko me Katussa tho mewa balanne nadda
msg keyak dammada
barimathama aluth acc ekak haduwa e magulath verify une na

man email eka change kala banඉතිං අපිට ඔහොම ඕව එන්නේ නෑ නෙ![]()
ඒ කියන්නෙ දැන් ෆෝන් නම්බර් නොදී ඊමේල් එක මාරු කරන්න බැරිදman email eka change kala ban
ita passe phone no eka gahanan awa
eka gahuwa awe na verification eka
msg damma yako bana bana no reply
onna dannam hadala me magula
අලුතෙන් අකවුන්ට් හදද්දීත් අහනවද දන්නේ නෑමොකද පරයො හිනාවෙන්නේ මිනිහෙක්ට දුකක් කරදරයක් උනාම හිනාවෙනවද

Aluthin hadanakotath ahanawa ban man me wena ekakඒ කියන්නෙ දැන් ෆෝන් නම්බර් නොදී ඊමේල් එක මාරු කරන්න බැරිදඅලුතෙන් අකවුන්ට් හදද්දීත් අහනවද දන්නේ නෑ