~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hi kohomada? meka wenas wela ekak wath hoyagnna bane :baffled:
    කොහොමද අක්කේ වෙනස සැපද :P ඔයාලට හොඳයි දැන් රෙප් කපපුව බල බල ලේ පුච්චගන්න ඕනේ නෑ රෙප් සිස්ටම් එක අයින් කරල
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොහොමද අක්කේ වෙනස සැපද :P ඔයාලට හොඳයි දැන් රෙප් කපපුව බල බල ලේ පුච්චගන්න ඕනේ නෑ රෙප් සිස්ටම් එක අයින් කරල
    ah dan ehema ekak nadda? like dislike monada e?
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    balapalla mata wechcha de
    phone verification magula nisa ada
    thama dawas ganakata passe EK awe

    Ko me Katussa tho mewa balanne nadda

    msg keyak dammada

    barimathama aluth acc ekak haduwa e magulath verify une na
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    balapalla mata wechcha de
    phone verification magula nisa ada
    thama dawas ganakata passe EK awe

    Ko me Katussa tho mewa balanne nadda

    msg keyak dammada

    barimathama aluth acc ekak haduwa e magulath verify une na
    ඉතිං අපිට ඔහොම පෝන් වෙරිෆිකේෂන් කරන්න එන්නේ නෑ නෙ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man email eka change kala ban
    ita passe phone no eka gahanan awa

    eka gahuwa awe na verification eka
    msg damma yako bana bana no reply

    onna dannam hadala me magula
    ඒ කියන්නෙ දැන් ෆෝන් නම්බර් නොදී ඊමේල් එක මාරු කරන්න බැරිද :baffled: අලුතෙන් අකවුන්ට් හදද්දීත් අහනවද දන්නේ නෑ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒ කියන්නෙ දැන් ෆෝන් නම්බර් නොදී ඊමේල් එක මාරු කරන්න බැරිද :baffled: අලුතෙන් අකවුන්ට් හදද්දීත් අහනවද දන්නේ නෑ
    Aluthin hadanakotath ahanawa ban man me wena ekak
    hadagena awith ubata kiyala hari meka hadaganna haduwe
    koheda ithin e magulath bari unane

    mara seen ekathama une