1999 අවුරුද්දේ ටෙක් ශ්‍රී ලංකා ගිහින්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,334
    113
    44
    Living in an Atom
    2000 දී tech Sri Lanka එකේ මගේ පලවෙනි job එක කලා. මාස 6ක් වගේ හිටියා. පට්ට toxic තැනක් කියල තේරුනේ පස්සෙ කාලෙක දී.
    ඒ දවස්වල trainee data entry, accounts job වලට ආපු කෙල්ලො විනාස කලා ඕකේ ලොක්කා

    එහෙමද. ඒ දවස් වල හැමතැනම බ්‍රාන්ච් තිබ්බා. දන්නා විදිහට ලොක්කගේ නම රන්ජන් වගේ. ලොක්කා ඉතින් කෙල්ලන්ව බලෙන් විනාශ කරන්නේ නැහැ නේ. කෙල්ලෝ කැමැත්තෙන් වෙන්න ඇති .

    මම නම් ටෙක් ශ්‍රී ලංකා ගිහින් නැහැ. මම ගියේ ලන්ඩන් ටෙක්.
     
    • Like
    Reactions: vectorizer

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    එහෙමද. ඒ දවස් වල හැමතැනම බ්‍රාන්ච් තිබ්බා. දන්නා විදිහට ලොක්කගේ නම රන්ජන් වගේ. ලොක්කා ඉතින් කෙල්ලන්ව බලෙන් විනාශ කරන්නේ නැහැ නේ. කෙල්ලෝ කැමැත්තෙන් වෙන්න ඇති .

    මම නම් ටෙක් ශ්‍රී ලංකා ගිහින් නැහැ. මම ගියේ ලන්ඩන් ටෙක්.
    දැන් වගේම තමයි. සල්ලි වලට බලයට කෙල්ලො නැමෙනවා. එහෙම නැති එවුන් අස්කර ලා දැමීමා. නැත්නම් අස්වෙන තැනට වැඩ කළා. වෙනම සෙට් එකක් හිටියා ඔතන supervisor manager level එකේ.
    London tec එක නැගලාම ගියා නෙ ඒ දවස්වල
     
    • Like
    Reactions: Mr.Wikirana

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,334
    113
    44
    Living in an Atom
    495122649_24385766497680426_8367024676313315056_n.jpg


    ඔයා දන්නවාද කොම්පියුටර් එකේ කවුරුත් දන්න “Main C Drive“ එක C වෙන්න හේතුව ? ඉස්සර අය නම් මේක දන්නවා අද කාලේ බොහෝ අය මේක නොදන්නවා වුනත්. ඉස්සර ප්‍රධාන HDD එක එන්න කලින් A Drive එක Floppy Disk Drive එක විදිහටත් B Drive එක Zip Disk Drive එක විදිහටත් කොම්පියුටර් එකට සම්බන්ධ කරලා තිබුනා. ඒකට හේතුව පරණ මෙහෙයුම් පද්ධති දුවවන්න Floppy එකෙන් හරි Zip එකෙන් හරි Start එක ගන්න ඕන වුන එක.
    කාලයාගේ ඇවෑමෙන් OS එක වගේම කොම්පියුටර් පද්ධතියත් නවීකරණය වෙද්දි OS එකට තනියම ලෝඩ් වෙන්න පුලුවන් විදිහට හැදුවා. ඒ වෙද්දි A drive එකයි B drive එකයි අභාවයට යමින් තමා තිබුනේ. අද වෙනකොට ඒ drives දෙකම කොම්පියුටර් එකෙන් අතුරුදහන් වෙද්දී, තුන්වෙනි C Drive එක ප්‍රධාන drive එක වුනා. අදටත් අභාවයට ගිය A සහ B drives දෙක එහෙම්ම “හිස්ව‘ තියෙද්දි C එක ප්‍රධාන Drive එක විදිහට ඉස්සරහට යනවා. ඒ වගේම, කවදාවත් ඔයාට C Drive එක, A Drive එක හරි B Drive එක විදිහට හරි මාරු කරගන්න නම් කිසිම Chance එකකුත් නෑ !!
    Respect Historical A and B Drives !!
    🙏
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එහෙමද. ඉතින්මේ මම වෙනකොට මොකක් වගේ දෙයක්ද කරන්න ඕනේ.
    Out of the box හිතන්න පුලුවන්කමක් තිබ්බනම් උබ මේ වෙද්දි multi millionaire කෙනෙක් වෙන්න ඕනෙ.. 1999-2011 කියන්නෙ easy mony era එකක්.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,334
    113
    44
    Living in an Atom
    Out of the box හිතන්න පුලුවන්කමක් තිබ්බනම් උබ මේ වෙද්දි multi millionaire කෙනෙක් වෙන්න ඕනෙ.. 1999-2011 කියන්නෙ easy mony era එකක්.
    වයසත් සහ පැවතී තාක්ෂණයත් එක්ක ඒ කාලයේ පුළුල්ව සිතීමේ ප්‍රවනත්වය අඩුයි. ඒ කාලයේ තිබ්බ එකම සිහිනය උපාධිය සම්පුර්ණ කරගැනීම සහ හොඳ රටකට ගොස් රැකියාවක් කර ජිවත් වීම.
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ado 1998 de math DOS/Windows95+,98/GW Basic/ DBASE/LOTUS/Print shop Deluxe. Londentec matara eken egena gatha.
    * London tec matara eke lassana Akka kenek hitiya chamila kiyala . tama mathakai apita practile kalin iwara unama game gahanna denawa
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Lotus 123 & word perfect thamai math mulinma igena gaththe. Mulinma gahapu game eka digdug da mokakda.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මං මුලින්ම computer එකක් දැක්කේත් 2004 හෝ 5 වගේ. අපේ නැන්දා පරණ pc එකක් ගෙනත් තිබ්බ එයාට office එකේ වැඩ පුරුදු වෙන්න කියලා එක.
    මුලින්ම pc එකක් කියලා අපිට ම හම්බ උනේ , අපේ රට ඉඳපු මාමා කෙනෙක් දීපු ලැප් එකක්. Intel Celeron processor එකක් තිබ්බේ. එකේ mortal Kombat, nfs 2 එකයි play කරපු එක කරේ:P.
    Pc එකක් මට ම කියලා හම්බ උනේ 2007 වගේ. Pentium 4, 1gb Ram, 160 HDD එකක් තිබ්බ.
     
    • Like
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට නම් පලවෙනි desktop එක හම්බ උනේ 2003 දී .. ඊට කලින් කරේ MACHINE වලට quotation ගන්න එක .. ඉස්කෝලේ ඉවර වෙලා මම තව පන්තියේ උන් 2 සෙට් කරගෙන quotation ගන්න යනවා .. මුලින් මුලින් අපිට desktop වල විස්තර එහෙම කියල දුන්න කඩවල් වල උන් .. පස්සේ අපි එනකොට උන් හැඟෙනවා .. උන් දන්නවා මුන් නම් ලොවෙත් ගන්නේ නෑ කියලා .. :lol:

    මුලින්ම desktop එක ගත්තේ නුවර extreme එකෙන් .. එදත් desktop එකට quotation එකක් ගත්ත ..
    පස්සේ "මේක හදලා දෙන්න " කිව්වම උන් විශ්වාස කරේ නෑ :lol:


    මල්ලි විහිළු නේද කරන්නේ කියලත් ඇහුවා ...:D

    ඔය කාලේ unity එකේ කොම්පීටර් කඩ වැහි වහල තිබ්බ අපි ඒ කඩ වලට යද්දී අනේ අපෙනුත් කම්පියුටරයක් ගන්න කියාගෙන පස්සේ එනව
    pc house කියල කඩයක් තිබ්බා උන්ගේ තමයි ලොකුවටම සේල්ස් තිබ්බේ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මට නම් පලවෙනි desktop එක හම්බ උනේ 2003 දී .. ඊට කලින් කරේ MACHINE වලට quotation ගන්න එක .. ඉස්කෝලේ ඉවර වෙලා මම තව පන්තියේ උන් 2 සෙට් කරගෙන quotation ගන්න යනවා .. මුලින් මුලින් අපිට desktop වල විස්තර එහෙම කියල දුන්න කඩවල් වල උන් .. පස්සේ අපි එනකොට උන් හැඟෙනවා .. උන් දන්නවා මුන් නම් ලොවෙත් ගන්නේ නෑ කියලා .. :lol:

    මුලින්ම desktop එක ගත්තේ නුවර extreme එකෙන් .. එදත් desktop එකට quotation එකක් ගත්ත ..
    පස්සේ "මේක හදලා දෙන්න " කිව්වම උන් විශ්වාස කරේ නෑ :lol:


    මල්ලි විහිළු නේද කරන්නේ කියලත් ඇහුවා ...:D
    Vajira ehema hitiya neda Extreme eke e kale?
    Passe Climax computers kale.
    Mama gaththe 2005 :D
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Mugen and Asmodeus