1999 - 2003 සුන්දරයි ද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ ටෙලි නාට්‍ය මතකද. ඒකාලේ ඉඳපු මල්කුමාරි ගිතරානි මතකද

    හිරුට මුවාවෙන්
    හිරු සඳු හමු වේ
    කන්දේ ගෙදර
    කඩුල්ල
    අබ යහළුවෝ
    ගිරය
    තට්ටු ගෙවල් ( මෑත කාලින )
    දු දරුවෝ

    ඔක්කොම බලලා තියනවා,නියම ටෙලි ටික :yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඇත්තමයි බන් මමත් හිතාගන ඉන්දියේ එහෙමයි . මම හිතුවේ පොඩි බටු කොල්ලෝ තමයි මේකේ ඉන්න කියල. එත් දැන් වෙනස් ගොඩක් වයස 35 -40 ය පවා ඉන්නවා .

    හැබයි පොඩි කොල්ලෝ වගේ තමයි හැසිරෙන්න . හිකිස් අර්තල් නේ. :D:D

    බින්දු;16004714 said:

    මම ඉස්සර හිතං හිටියේ මෙතන පෝස්ට් කරපු බුවාලා 24-28 වගේ කියලා :oo::oo::oo: දැං තමයි ඇත්ත වයස ගැන තේරුනේ :rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    කීටයා ටෙලි නාට්‍ය මතකද ? එකෙන් තමයි මම පාලිත සිල්වා ව ප්‍රථම වතාවට දැක්කේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දැන්නම් කොපි කඩේ ගන්නම දෙයක් නැහැ. මෙලෝ රහක් නැහැ.

    දැන් කොපි කඩේ තනිකර යන්නෙ ඇඩ් නේ,අර එක සැරයක් ඉසි කැශ් ඇඩ් එකක් කලා මට මතකයි.මෙලෝ රහක් නැ දැන්,ඉස්සර හිටපු අයත් දැන් ගොඩක් නැ නේ,ලොකු හාමිනේ නැ,ගජන් ළමයා නැ,පොලියා නැ,දයාවති නැ,කඩේ මුදලාලි නැ,පොඩි මහත්තයා නැ ඔවාගේ තව ඉන්නවා නැති අය කිහිප දෙනෙක්,එ අය තමා ඔක හැඩ කලේ.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    බින්දු;16004714 said:

    මම ඉස්සර හිතං හිටියේ මෙතන පෝස්ට් කරපු බුවාලා 24-28 වගේ කියලා :oo::oo::oo: දැං තමයි ඇත්ත වයස ගැන තේරුනේ :rofl::rofl:

    Loku talks pora talks denne 23ta adu ewvun... anek ewvun samadanawa katha karala shape eke comment karanne godak 25-35 un wage thamayi machan hithenne.....

    choo kollo tika kunuharupen banina smara memebrs la goda proffessional evun machan.... un ganan ganna comments......... :rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් මචන් මමත් දැක්ක ඊසි කෑෂ් යනවා. එදානම් මට එපාම උන. ඒකාලේ හොදට කට්ටිය රගපාවා .

    කඩේ ලොකු හාමිනේ , සමෙල් අප්පුහාමි. නිමල්. රත්නේ ළමයා , අලි ජේමිස් , පොලි මුදලාලි , ගජන් මල්ලි. දයාවතී. පොඩි මහත්තය ඔය කවුරුත් අද නැහැ.

    ඉස්සර අපි අසාවෙන් බැලුවේ. බදාදා දවස එනකම් ඉවසිල්ලක් නැහැ.

    දැන් කොපි කඩේ තනිකර යන්නෙ ඇඩ් නේ,අර එක සැරයක් ඉසි කැශ් ඇඩ් එකක් කලා මට මතකයි.මෙලෝ රහක් නැ දැන්,ඉස්සර හිටපු අයත් දැන් ගොඩක් නැ නේ,ලොකු හාමිනේ නැ,ගජන් ළමයා නැ,පොලියා නැ,දයාවති නැ,කඩේ මුදලාලි නැ,පොඩි මහත්තයා නැ ඔවාගේ තව ඉන්නවා නැති අය කිහිප දෙනෙක්,එ අය තමා ඔක හැඩ කලේ.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    100% Agreed.

    Loku talks pora talks denne 23ta adu ewvun... anek ewvun samadanawa katha karala shape eke comment karanne godak 25-35 un wage thamayi machan hithenne.....

    choo kollo tika kunuharupen banina smara memebrs la goda proffessional evun machan.... un ganan ganna comments......... :rofl::rofl:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන්ලා මට දැන් නිදාගන්න යන්න ඕන. හෙට උදේ වැඩට යන්න තියනවා. මේ thread එක දිගටම ඇදගන යමු. සිරා. අපේ අතීත මතක අවර්ජනයන්. Good Night for all
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව් මචන් මමත් දැක්ක ඊසි කෑෂ් යනවා. එදානම් මට එපාම උන. ඒකාලේ හොදට කට්ටිය රගපාවා .

    කඩේ ලොකු හාමිනේ , සමෙල් අප්පුහාමි. නිමල්. රත්නේ ළමයා , අලි ජේමිස් , පොලි මුදලාලි , ගජන් මල්ලි. දයාවතී. පොඩි මහත්තය ඔය කවුරුත් අද නැහැ.

    ඉස්සර අපි අසාවෙන් බැලුවේ. බදාදා දවස එනකම් ඉවසිල්ලක් නැහැ.

    :yes:

    සහෝ ඔයාට මෙක මතකද,මෙක 2003 විතර වෙනකන් ගියා,එ කාලේ මම මෙක බලලා පොල් කඩලා ගාල දෙන්නම් කිය කිය අම්මට කියනවා මතකයි :D,ලොල් තමා
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මේ අපේ ලිල සේන නේ . සෙනෙහෙවන්තයෝ

    :yes:

    සහෝ ඔයාට මෙක මතකද,මෙක 2003 විතර වෙනකන් ගියා,එ කාලේ මම මෙක බලලා පොල් කඩලා ගාල දෙන්නම් කිය කිය අම්මට කියනවා මතකයි :D,ලොල් තමා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචන් මේ අපේ ලිල සේන නේ . සෙනෙහෙවන්තයෝ

    ඔයාට මාර මතකයක් නේ තියෙන්නෙ ඔව් එයා තමා :yes: එත් මට කතාව එ හැටි මතකයක් නැ,ලිලසෙන කියලා යන්තම් මතකයි.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මචන්ලා මට දැන් නිදාගන්න යන්න ඕන. හෙට උදේ වැඩට යන්න තියනවා. මේ thread එක දිගටම ඇදගන යමු. සිරා. අපේ අතීත මතක අවර්ජනයන්. Good Night for all

    ela machan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16004989 said:
    උබ නාකියි :dull::dull::dull:
    එහෙම අපහාසෙට කියන්න එපා මචං...............:yes:
    ඒ තමා අපේ කමියුනිටි එකේ ඉන්න වැඩිමහල් ම සාමාජිකයා.......නමුත් මචං කියල කතා කරන්න පුළුවන් මුද්‍රණ අයියට තාමත්..ඕනැ එකෙක්ට.........:baffled:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    එහෙම අපහාසෙට කියන්න එපා මචං...............:yes:
    ඒ තමා අපේ කමියුනිටි එකේ ඉන්න වැඩිමහල් ම සාමාජිකයා.......නමුත් මචං කියල කතා කරන්න පුළුවන් මුද්‍රණ අයියට තාමත්..ඕනැ එකෙක්ට.........:baffled:

    සුත් කිඹුලෝ :)