මේ ටෙලි නාට්‍ය මතකද. ඒකාලේ ඉඳපු මල්කුමාරි ගිතරානි මතකද
හිරුට මුවාවෙන්
හිරු සඳු හමු වේ
කන්දේ ගෙදර
කඩුල්ල
අබ යහළුවෝ
ගිරය
තට්ටු ගෙවල් ( මෑත කාලින )
දු දරුවෝ
ඔක්කොම බලලා තියනවා,නියම ටෙලි ටික

මේ ටෙලි නාට්‍ය මතකද. ඒකාලේ ඉඳපු මල්කුමාරි ගිතරානි මතකද
හිරුට මුවාවෙන්
හිරු සඳු හමු වේ
කන්දේ ගෙදර
කඩුල්ල
අබ යහළුවෝ
ගිරය
තට්ටු ගෙවල් ( මෑත කාලින )
දු දරුවෝ



බින්දු;16004714 said:
මම ඉස්සර හිතං හිටියේ මෙතන පෝස්ට් කරපු බුවාලා 24-28 වගේ කියලාදැං තමයි ඇත්ත වයස ගැන තේරුනේ
![]()
දැන්නම් කොපි කඩේ ගන්නම දෙයක් නැහැ. මෙලෝ රහක් නැහැ.
බින්දු;16004714 said:
මම ඉස්සර හිතං හිටියේ මෙතන පෝස්ට් කරපු බුවාලා 24-28 වගේ කියලාදැං තමයි ඇත්ත වයස ගැන තේරුනේ
![]()


දැන් කොපි කඩේ තනිකර යන්නෙ ඇඩ් නේ,අර එක සැරයක් ඉසි කැශ් ඇඩ් එකක් කලා මට මතකයි.මෙලෝ රහක් නැ දැන්,ඉස්සර හිටපු අයත් දැන් ගොඩක් නැ නේ,ලොකු හාමිනේ නැ,ගජන් ළමයා නැ,පොලියා නැ,දයාවති නැ,කඩේ මුදලාලි නැ,පොඩි මහත්තයා නැ ඔවාගේ තව ඉන්නවා නැති අය කිහිප දෙනෙක්,එ අය තමා ඔක හැඩ කලේ.
Loku talks pora talks denne 23ta adu ewvun... anek ewvun samadanawa katha karala shape eke comment karanne godak 25-35 un wage thamayi machan hithenne.....
choo kollo tika kunuharupen banina smara memebrs la goda proffessional evun machan.... un ganan ganna comments.........![]()
ඔව් මචන් මමත් දැක්ක ඊසි කෑෂ් යනවා. එදානම් මට එපාම උන. ඒකාලේ හොදට කට්ටිය රගපාවා .
කඩේ ලොකු හාමිනේ , සමෙල් අප්පුහාමි. නිමල්. රත්නේ ළමයා , අලි ජේමිස් , පොලි මුදලාලි , ගජන් මල්ලි. දයාවතී. පොඩි මහත්තය ඔය කවුරුත් අද නැහැ.
ඉස්සර අපි අසාවෙන් බැලුවේ. බදාදා දවස එනකම් ඉවසිල්ලක් නැහැ.

,ලොල් තමා
සහෝ ඔයාට මෙක මතකද,මෙක 2003 විතර වෙනකන් ගියා,එ කාලේ මම මෙක බලලා පොල් කඩලා ගාල දෙන්නම් කිය කිය අම්මට කියනවා මතකයි,ලොල් තමා
මචන් මේ අපේ ලිල සේන නේ . සෙනෙහෙවන්තයෝ
එත් මට කතාව එ හැටි මතකයක් නැ,ලිලසෙන කියලා යන්තම් මතකයි.මචන්ලා මට දැන් නිදාගන්න යන්න ඕන. හෙට උදේ වැඩට යන්න තියනවා. මේ thread එක දිගටම ඇදගන යමු. සිරා. අපේ අතීත මතක අවර්ජනයන්. Good Night for all
එහෙම අපහාසෙට කියන්න එපා මචං...............ජොනී බට්ට;16004989 said:උබ නාකියි![]()


2003 මම කසාදත් බැදල අවුරුදු 8ක් පුතෙකුත් ඉන්නව

එහෙම අපහාසෙට කියන්න එපා මචං...............
ඒ තමා අපේ කමියුනිටි එකේ ඉන්න වැඩිමහල් ම සාමාජිකයා.......නමුත් මචං කියල කතා කරන්න පුළුවන් මුද්‍රණ අයියට තාමත්..ඕනැ එකෙක්ට.........![]()
