අපිට බට තුවක්කු, දං කන කාලයක් තිබ්බ, සරුංගල් , කැට ගහන , එල්ලෙ ගහන , හොරෙන් කුරුම්බ කන , වෙලේ ගප්පි අල්ලන , තේකොළ පෙට්ටියෙන් බෆල් හදන, සුරුට්ටු පෙට්ටි එකතු කිරීම, උණ වෙඩි පත්තු කිරීම, Electronic වැඩ LED වලින්,...
දාපල්ලකො තව....
ආ බොලාගේ පැත්තේ ඒකට කියන්නේ කේන්තිය කියලාද?
උඹේ කේන්තිය අඟල් කීයක් දිගද?![]()



,Uba kaali dakala na,Pare inna gon kali nam wadak na n class ekak athulata gihin balanna oni
,Wade kiyanne poshewa class iwala wuna gaman ammala dadala car,van wala daan ussan yana ekai
.Matath oya thrill eka hodatama thybuna ekai kiyanne experience ekekn 

Ekenma ...mama aduwa circuits.. amchan wadipurama use kare Zenith lage books........
අපිට බට තුවක්කු, දං කන කාලයක් තිබ්බ, සරුංගල් , කැට ගහන , එල්ලෙ ගහන , හොරෙන් කුරුම්බ කන , වෙලේ ගප්පි අල්ලන , , උණ වෙඩි පත්තු කිරීම, Electronic වැඩ LED වලින්,...
දාපල්ලකො තව.
ඇයි සිප්ණැන, කුමාරසිංහ රේඩියෝ
![]()
![]()
![]()
![]()
![]()
මෙවා කාටද මතකද ?![]()



Mata matakai me computer diskette ape ayyala langa tibuna
Hebai ekak wat allanna dunne ne mata 2000 witara![]()
ඉස්සර මේවයේ මම ෆොටෝස් දාගන ගිහින් ගෙදර දල බලනකොට වැඩ නැහැ. එවෙලාවට ඉතින් මර කෙන්ත්යි.

Ewwa ikmanata kadenawa mam hitanne
Oya usa koheda hitiye![]()
FL 2009 wala NY move una
math 2003 A/L banMama nam 2013 A/L bnz,Uba kaali dakala na,Pare inna gon kali nam wadak na n class ekak athulata gihin balanna oni
,Wade kiyanne poshewa class iwala wuna gaman ammala dadala car,van wala daan ussan yana ekai
.Matath oya thrill eka hodatama thybuna ekai kiyanne experience ekekn
![]()
wadi hariyak kello passe ammala ban
manදman;16009077 said:math 2003 A/L banwadi hariyak kello passe ammala ban
![]()
manදman;16009082 said:ei LOL ganne![]()
