පූරුවෙ පිං නැතුවට - කරනු පිං හැමවිට..තුන් තිස් පෑ රැ නිදි නම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඬුවා
මුතු බිඳු මුතු මැණිකේ නුඹ කර කාරෙට ගන්ටා
පූරුවේ පිං නැතුවා
ලැබෙන පිං එක්කොට - පතනු කෙල්ලෙක් මතුවට

පූරුවෙ පිං නැතුවට - කරනු පිං හැමවිට..තුන් තිස් පෑ රැ නිදි නම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඬුවා
මුතු බිඳු මුතු මැණිකේ නුඹ කර කාරෙට ගන්ටා
පූරුවේ පිං නැතුවා

hmmපූරුවෙ පිං නැතුවට - කරනු පිං හැමවිට..
ලැබෙන පිං එක්කොට - පතනු කෙල්ලෙක් මතුවට![]()


ඔවු මැච් බලන එකත් සංගක්කාර එපා කෙරෙව්වා....
හැමදෙයක්ම කෙරෙනවා... ඩීප්ලි යන්නේ බිල්ඩින්ග්... මගේ කැමැත්ත ඒ පැත්තටනේ...උඹත් බිල්ඩින්ග්ස් සයිඩ් එකේද
ඔව්... මිනිස්සු පුරුදු වෙන්න ඕනේ අවස්තාව ලැබෙන තුරු ඉවසන්නත් කොච්චර ධෛර්ය සම්පන්න උනත්![]()




වැඩක් නෑ බන්.මට රස්සාවත් එපා කෙරෙවුවා උන් ටික.
හැමදෙයක්ම කෙරෙනවා... ඩීප්ලි යන්නේ බිල්ඩින්ග්... මගේ කැමැත්ත ඒ පැත්තටනේ...
දුක තබා මැස්සේ-වසනු නුඹ සිත්සේ
පාරවල් තමා හොදම..
Abc බෑව ග්‍රේඩර් එකෙන් කැපුව රෝලෙන් තැලුවා, අස්පෝල්ට් පේවර් එක ගෙනල්ල කාපට් එක ගැහුවා..
ගේම ක්ලොස්..
බෝක්කු පාලම් නැත්තං වැඩේ ඊසී..
මැශින් අතේ තියෙනවනං 40% ප්‍රොෆිට් අල්ලන්න පුළුවන්..
ou. eth roads projects walin witarak competition welawe randenna amaruine.. colombo wage newei pita. projects natuwa innawata wada monahari engage wela inna oneneසල්ලි යටකරං බලන් ඉන්න එපැයි ඒකනේ අවුල..
බිල්ඩින්ස් එපා වෙනවා ෆිනිශින් වලදී.ගොඩක්ම ස්කිල්ස් ලේබර්ස්ලා අඩුයි.
පාරවල් නම් දන්නේ නෑ බන්.
ou. eth roads projects walin witarak competition welawe randenna amaruine.. colombo wage newei pita. projects natuwa innawata wada monahari engage wela inna onene
මම නං හැදුනෙම පාරවල් වලින්..
හුඟක් කොන්ත්‍රත් අය ඇනගන්නේ ඔතනින්... එක්ස්පීරියන්ස් තියෙන බාසෙක්ව පිට වැඩවලට නොයවා තියාගන්නවා කම්පැනි... වැඩ නැති උනත් පඩි දෙනවා...බිල්ඩින්ස් එපා වෙනවා ෆිනිශින් වලදී.ගොඩක්ම ස්කිල්ස් ලේබර්ස්ලා අඩුයි.
පාරවල් නම් දන්නේ නෑ බන්.
මම කන්ස්ට්‍රක්ශන් කරන්නේ නෑ...Prd වැඩ තියෙන්නේ ටෙන්ඩර් දාපංකෝ..
පාරවල් වැඩ ඕනතරම් අල්ලගන්න පුළුවන්..
කෝටියේ දෙකේ වැඩ මාසෙකට 5 6ක් අල්ල ගන්න පුළුවන් ලේසියෙන්ම..


හුඟක් කොන්ත්‍රත් අය ඇනගන්නේ ඔතනින්... එක්ස්පීරියන්ස් තියෙන බාසෙක්ව පිට වැඩවලට නොයවා තියාගන්නවා කම්පැනි... වැඩ නැති උනත් පඩි දෙනවා...