පෙම්වන්තියේ මා හැඬුවා දරාපූරුවෙ පිං නැතුවට - කරනු පිං හැමවිට..
ලැබෙන පිං එක්කොට - පතනු කෙල්ලෙක් මතුවට![]()
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා




