~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හරි අහිංසක කොල්ලෙක් බං... මම ඒම නෑ... අපෝ අසානයාගේ හැටි උඹ දන්නෑ.... මම දවසක් දැක්කා.... එක්කෝ ඔන නෑ....

    මමත් දැක්ක එක්කෝ ඕව ඕන නැහැ අන්තිමට කේලම් වලට යනවා

    නෑ නෑ කියන්න කියන්න :oo: අසහන 52 ගැන අපිටත් වටින් ගොඩින් ආරංචි හම්බෙනව. ගමේ ගෑනු ළමයි හවස හයෙන් පසේ එලියට බහින්නේ නැල්ලූ මෙයා හින්ද :eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    නෑ නෑ කියන්න කියන්න :oo: අසහන 52 ගැන අපිටත් වටින් ගොඩින් ආරංචි හම්බෙනව. ගමේ ගෑනු ළමයි හවස හයෙන් පසේ එලියට බහින්නේ නැල්ලූ මෙයා හින්ද :eek:
    :frown::frown::frown::frown:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ නෑ කියන්න කියන්න :oo: අසහන 52 ගැන අපිටත් වටින් ගොඩින් ආරංචි හම්බෙනව. ගමේ ගෑනු ළමයි හවස හයෙන් පසේ එලියට බහින්නේ නැල්ලූ මෙයා හින්ද :eek:

    6න් පසේද වැඩ ඉවර වෙන්නෙ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ නෑ කියන්න කියන්න :oo: අසහන 52 ගැන අපිටත් වටින් ගොඩින් ආරංචි හම්බෙනව. ගමේ ගෑනු ළමයි හවස හයෙන් පසේ එලියට බහින්නේ නැල්ලූ මෙයා හින්ද :eek:

    මම කිව්වා නේද උඹට ඔවා ගැන මෙතන කියවන්නෙපා කියලා.... ඌත් කවදා හරි කසාදයක් බදින්නෙපෑ....;);)