~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බඩේ අමාරු හැදිලා උවෝ.. උවෝ.. ගාල කෑගහද්දී අසරණ සාරා නෙ උඹව උස්සගෙන දුවන්න ඕනේ බෙහෙත් දෙන්න :angry:

    එහෙනම් උබ මාව එක්කන් පලයන්කෝ

    :lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හපෝ මේ දේවාලේ ඉන්න දෙයියොත් මස් මාළු කනව අපි කෑවට මුකුත් වෙන්නෙ නෑ

    කිලි වලට අහු වෙයි යකෝ.... ඔවා හොද නෑ... දෙයියන්ගේ ලෙඩ හැදෙන්නත් පුලුවන්.... අපේ අක්කා කෙනෙකුට හැදුනා....:yes::yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කිලි වලට අහු වෙයි යකෝ.... ඔවා හොද නෑ... දෙයියන්ගේ ලෙඩ හැදෙන්නත් පුලුවන්.... අපේ අක්කා කෙනෙකුට හැදුනා....:yes::yes::yes:

    ARA AKKATADA
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් උබ මාව එක්කන් පලයන්කෝ
    දොස්තර ගාවට එක්ක යන්න තියා වඩා ගන්නවත් පුලුවන්ද බලපන් ගමේ කික්කියෝ පස්සේ ගිහින් බෝක්කු කානු අස්සෙ රිංගල ජරාව ඇඟ හැමතැනම :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිලි වලට අහු වෙයි යකෝ.... ඔවා හොද නෑ... දෙයියන්ගේ ලෙඩ හැදෙන්නත් පුලුවන්.... අපේ අක්කා කෙනෙකුට හැදුනා....:yes::yes::yes:
    ෂුවර්ද අක්කට හැදුනේ දෙයියන්ගේ ලෙඩ කියල :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දොස්තර ගාවට එක්ක යන්න තියා වඩා ගන්නවත් පුලුවන්ද බලපන් ගමේ කික්කියෝ පස්සේ ගිහින් බෝක්කු කානු අස්සෙ රිංගල ජරාව ඇඟ හැමතැනම :angry:

    කටුස්සියෝ කානු අස්සෙ හිටියට කික්කියෝ ඉන්නෙ නෑ බන්:lol::yes:, උබලගේ වරිගේ වගේ නෙමේ අනිත් වරිග