~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එකක් කියල නෑ සහෝදරී. ගණං කරන්න බෑ ආස පොත් ගාණ. ඊයෙ කියෙව්වෙ නං එදිරිවීර සරත්චන්ද්‍රගෙ මලගිය ඇත්තෝ එකයි මලවුන්ගේ අවුරුදු දා එකයි. මාටින් සර් ගේ පොත් වලටත් ආසයි. වැඩිපුරම කෙටි කථා තමා ආස.
    mamath
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සුභ උදෑසනක් වේවා මල්ලි

    ඒ පරම්පරාවෙ ලොකු එක්කෙනෙක්ට තමයි දැන් කුරුමාණම අල්ලගෙන ඉන්නෙ. කොළපාට වගේ කෙනෙක්

    :lol:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63

    උබ මෙතන 100 ක් ගහගෙන උඩ පනිනව මම මේ 1000 ගහන්න දගලනව


    හික්ස්. ඔහොම යද්දි 1000ක් ඒවි මචං. මට නං පලවෙනි කඩඉම පාස් කලාට අහිංසක සතුටක් තියේ. උඹටත් ඉක්මණට 1000 ගහගන්න ලැබේවා කියල පතනවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P
    Eeee epa epa katusso kawama puso kettu wenawalu....ekane ara katusso kapu balali wage kiyala kathawak thiyenne....

    :shocked::shocked: එහෙමත් වෙනව ද? හොඳ වෙලාවට කිවුවෙ තව පොඩ්ඩෙන් ලෙඩ ගොඩක් කාල නැති ලෙඩත් හදාගන්නව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මටනං සෑහෙන ලෙඩ තොගයක් තියෙනව ඔයාටත් බෝවෙයි කෑවොත් :D ගලපටලය, කක්කල් කැස්ස, කහ උණ, නිවුමෝනියාව, පණු අමාරුව, ගෑස්ටික් ඔය එකී මෙකී දහසක් ලෙඩ තියෙනව මේ ඇඟ ඇතුලේ. ඔයා පව් නෙ ලෙඩ හැදුනොත් :yes:

    ඕව තියෙනවනම් දැන් ඉතින් මෙලහකට යමලෝකෙ ගිහින් ඉන්න එපායෙ :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඕව තියෙනවනම් දැන් ඉතින් මෙලහකට යමලෝකෙ ගිහින් ඉන්න එපායෙ :lol:

    යමලෝකේ උන්ට පිස්සුද මිනිහෝ ඔය වගේ හොරිකඩ කටුස්සෝ භාරගන්න..
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    සන්තෝසෙට මගෙන් +7

    දිගටම එලකිරිය එක්ක ඉන්න ඕනේ :yes:

    අනිව මචං. දැන් මේක ගෙදර වගේ වේගෙන එන්නෙ. මමත් පුළුවන් හැටියෙ සලකනවා මචෝ.. අලුත් නිසා සැලකුම් කල් යය්. ඒත් සැලකුමට සැලකුම් :):):):)

    +rep
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරණ යාලු වෙලා හිටපු එක්කෙනෙක් ගෙදරට හොයන් ආව නේද :lol: මේ ටිකේ හැංගිලා ඉන්න ඇති ගුටිකන්න වෙනවට
    ගෙදර ආවා බන්. බෝඩිමේ වගේ නෙවෙයිනේ... :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යමලෝකේ උන්ට පිස්සුද මිනිහෝ ඔය වගේ හොරිකඩ කටුස්සෝ භාරගන්න..

    ඒකත් ඇත්ත. එහෙනම් ඔය කටුස්සව යවන්න ඕන ලංකාවෙ පාර්ලිමේන්තුවට. සතියෙන් එයි හොඳ පෘෂ්ටිමත් වෙලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙදර ආවා බන්. බෝඩිමේ වගේ නෙවෙයිනේ... :)
    ආ වෙසක් නිවාඩුවට ගෙදර ගිහින් :) එහෙනං ගමේ නංගිලා බලන්න යන්න, කතාබහ කරන්න දේවල් තියෙන්න ඇති නෙ.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තියෙන පාටයි කියන්නේ, පාට බලල ලෙඩ කියන්න පුළුවන්ද :D

    කටුස්සන්ගේ නං අමාරුයි.. පාට මාරු කරනවනේ..
    උන් කහ උණ හැදුනමත් කොල පාටටම හිටියම කොහොමද ලෙඩ හොයන්නේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව තියෙනවනම් දැන් ඉතින් මෙලහකට යමලෝකෙ ගිහින් ඉන්න එපායෙ :lol:
    අපේ දරාගැනීමේ හැකියාව වැඩියි කොච්චර ලෙඩ තිබ්බත් අල්ලං ඉන්න පුළුවන් :D
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63

    පොත් කියවද්දි සමහර වෙලාවට අපි පොත ඇතුලටම යනවා බන්. ඒ හැඟීම නං පට්ට. ඉස්සර කෑම කද්දිත් පොතක් අතේ. ටොයිලට් යද්දිත් පොතක් අතේ. දැන් බුකිය ආපු නිසා පොඩ්ඩක් ඒ පැත්තට ඇදිලා. හැබැයි පොත් කියවලා ගන්න දැනුම බුකියෙනුත් ගන්න පුළුවන් බුකිය හරි විදිහට යූස් කලොත්. එලකිරිය නිසාත් ගොඩක් දැනුම මගෙ නං වැඩි උණා. :)