ඊට කලින් කරන්ට් එක යනව ඔන්න බලපංකෝ
හුටා කරන්ට් ගිහින් තමා
ඊට කලින් කරන්ට් එක යනව ඔන්න බලපංකෝ
උදේ ම කට්ටිය චැට් වගේ
අද උදේට කෑවද, කාරපොත්තෙක්, හුනෙක්වත් අල්ලගන්න බරිවුනාද
මාලිංග අයියේ සුබ උදෑසනක් වේවාඅද උදේට කෑවද, කාරපොත්තෙක්, හුනෙක්වත් අල්ලගන්න බරිවුනාද
මොන ළමයෙක්ද මේ නාකි පොලිස් අංකල් කෙනෙක් නෙඔයාල තමා ළමය ළමය කියා කියා හුරතල් කරල නරක් කරන්නෙ
REST IN PEACEකොහෙද ගිහින් හිටියේ පහුගිය දවස්වල දැක්කෙම නෑ නෙ


සුභ උදෑසනක් වේවා මල්ලි
ඒ පරම්පරාවෙ ලොකු එක්කෙනෙක්ට තමයි දැන් කුරුමාණම අල්ලගෙන ඉන්නෙ. කොළපාට වගේ කෙනෙක්










සුභ උදෑසනක් වේවා මල්ලි
ඒ පරම්පරාවෙ ලොකු එක්කෙනෙක්ට තමයි දැන් කුරුමාණම අල්ලගෙන ඉන්නෙ. කොළපාට වගේ කෙනෙක්
ගලපටලය, කක්කල් කැස්ස, කහ උණ, නිවුමෝනියාව, පණු අමාරුව, ගෑස්ටික් ඔය එකී මෙකී දහසක් ලෙඩ තියෙනව මේ ඇඟ ඇතුලේ. ඔයා පව් නෙ ලෙඩ හැදුනොත්
පෝස්ට් 100 යා...........යි
+ REP
+ REP
+ REP
Mage prashna walata ansr denna...kamathima potha saha kathuwaraya...
Eeee epa epa katusso kawama puso kettu wenawalu....ekane ara katusso kapu balali wage kiyala kathawak thiyenne....

අනේ මටනං සෑහෙන ලෙඩ තොගයක් තියෙනව ඔයාටත් බෝවෙයි කෑවොත්ගලපටලය, කක්කල් කැස්ස, කහ උණ, නිවුමෝනියාව, පණු අමාරුව, ගෑස්ටික් ඔය එකී මෙකී දහසක් ලෙඩ තියෙනව මේ ඇඟ ඇතුලේ. ඔයා පව් නෙ ලෙඩ හැදුනොත්
පෝස්ට් 100 යා...........යි
+ REP
+ REP
+ REP