~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔයා කියන්නෙ VGA Driver එක ද?

මැක් හැකින්ටොෂ් විදියට දාන්න ඕන දේවල් තියෙනව. ඒවට ඒ පීසී එකේ ඒව ගැලපෙනවනම් අවුලක් නෑ. හැබැයි මැක් වර්ෂන් අනුවත් සමහර ඒව වෙනස් වෙනව.

mac eka normal ekata daana eka echchara sarthaka naa neda:confused:
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබට මම xoen ප්‍රොසෙසරයක් ගැන රිප්ලයි දැම්ම මේකෙම, ඒක දැක්කෙ නැද්ද ඒවා
    e5- 2670 කියල එකක් 8core 20mb cache
    oka thamai bn man iye kiwwe. Okata hariyana board eka ebay,amazon gennanna wenne.40k wath yanawa ekata
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kattiya kiyanawa vga port wada na kiyala.man asawata mac os danna beluwe

    ඔයාගෙ මැෂින් එක ගැන විස්තර ඕන. මැක් සිස්ටම් එක සම්පූර්ණ වෙනස්. වින්ඩෝස් ඒව රන් කරන්න බෑ සාමාන්‍යය විදියට. ඒ වගේ ඒව දැනගෙන දාන්න.

    Motherboard Model
    VGA Card Model - 0nboard නෙමෙයිනම්
    Processor Model
    Hard Disk Space and Size

    වෙන ඩිවයිස් ගහල තියෙනවනම් ඒවල විස්තරත් බලපානව. මොනිටර් රෙසලූෂන් වගේ ඒවත් බලපානව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mac eka normal ekata daana eka echchara sarthaka naa neda:confused:

    ඔව් ඉතින් සමහර අවුල්, ප්‍රෆෝමන්ස් ගැටලු වගේ ඒව තියෙනව. ඒ වුණාට ඉතින් වැඩ කරගන්න පුළුවන්. ඉගෙන ගන්න කෙනෙකුට හොඳයි.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔයාගෙ මැෂින් එක ගැන විස්තර ඕන. මැක් සිස්ටම් එක සම්පූර්ණ වෙනස්. වින්ඩෝස් ඒව රන් කරන්න බෑ සාමාන්‍යය විදියට. ඒ වගේ ඒව දැනගෙන දාන්න.

    Motherboard Model
    VGA Card Model - 0nboard නෙමෙයිනම්
    Processor Model
    Hard Disk Space and Size

    වෙන ඩිවයිස් ගහල තියෙනවනම් ඒවල විස්තරත් බලපානව. මොනිටර් රෙසලූෂන් වගේ ඒවත් බලපානව.

    ela.man final cut x eka use karanna beluwe.device okkoma support karanawa.vga kathawa hinda beluwe
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේකෙ ටැග් දාගත්ත උන් පේන්නවත් නෑ

    ඉන්නව කොල්ලො..මම true caller screen shote එකක් දැම්ම ගිහින් බලන්න

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oka thamai bn man iye kiwwe. Okata hariyana board eka ebay,amazon gennanna wenne.40k wath yanawa ekata

    ලොකු එකක් හොයන්නෙ මොකට ද? වීඩියෝ වගේ ඒවට ද? එහෙමනම් Core 2 Quad වගේ එකකට යන්න ඔයාට තියෙන්නෙ LGA 775 සොකට් තියෙන මදර්බොඩ් එකක්නම්.