dakina kalayak umba.
මේ දවස් වල වැඩ වැඩිය් බන් ටිකක් .office එකේ ඉවර වෙනකොට ගෙදර එක එක ඒවා සෙට් වෙනවා .මොකෝ උනේ මේ දවස් වල සයෝ නැන්ද එහෙම ආවේ නැද්ද .දැක්කේ නැහැ කාලයක්
dakina kalayak umba.
ආ මාමේ දැක්ක කල්, බොසා හොදට වැඩ දීලා වගේ
ඔව් බන් ඒ යකා ආපු දවසේ ඉඳලම ඉවරයක් නැහැ .උඹල නම් මේකෙමය් නේද
මේ දවස් වල වැඩ වැඩිය් බන් ටිකක් .office එකේ ඉවර වෙනකොට ගෙදර එක එක ඒවා සෙට් වෙනවා .මොකෝ උනේ මේ දවස් වල සයෝ නැන්ද එහෙම ආවේ නැද්ද .දැක්කේ නැහැ කාලයක්

pissuda me wage
![]()
මාත් යනවා සුබ රාත්‍රියක්,
මදුරුවෝ කනවා හොදටම මෙතන හිටියොත් ,(මදුරුවෝ මාව කන්නෙ ඈ )
යප් යප්
අමායා අලුත් ගෑනු දරිවියක්ද![]()
කෝ අර ,සරා ,ඩෝල් ගෑනු දැරිවියෝ ටික තාම එනවද මේ පැත්තේ
උබ කොහෙද බං ඉන්නෙ....tread එක උඩ ඇති දැන්ම බලපන්....