~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

kawuda monada ahuwe :rolleyes:

නිව්යෝර්ක් ගැන ප්‍රශ්න මං ඇහුවෙ:growl:
1. නිව්යෝර්ක් නගරයේ ටැක්සියක් කිලෝමීටරයකට ගාස්තුව කීයද ( පීක් අවර්ස්)
2. නිව්යෝර්ක් නුවර ආගමික ජනානුපාතය සමානුපාත වෙන තව නගර 5 ක් කියන්න
3. නිව්යෝක් වල හලාල් පෝර්ක් ඩෙවල් විකුණන රෙස්ටුරන්ට් කීයක් තිබේද
4. අහන්නෑ හිත රිදෙන නිසා
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මතක් උනා මගේ 1ස්ට් ලව් එක,.. රෝස් ටයිටනික් එකේ.. ඊට පස්සේ ඩේනා ස්කලී..ඊට පස්සේ ලොස්ට් වර්ල්ඩ් එකේ කෙල්ල
ඊට පස්සේ රියානා ස්පෙල් බයින්ඩර්ස්

Black widow ta kamathi na..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට පාණ්ඩුවඩ මිනිහෝ


    රෙඩා මාමටත් පට්ට වචන සෙට් එකක්නේ තියෙන්නෙ බන්

    ඔන්න මේවටනම් කොපි කියන්න පුලුවන් මේක කීප තැනක ආයෙත් උබම දැම්මොත් අර
    මාලි අයියා මට කීව වගේ,

    දැන් තමා මාලි අයියා මතක් උනේ, කෝ ඇත්තට අද දවසටම දැක්කෙ නෑනෙ