ඒ වුනත් එයා ව ඇල්ලුවා ඒ දවස් වල
එහෙනම් මට කීවේ උපකල්පනය කරලාද![]()
අර්ධ පරිකල්පනයක්. අද බලන බලන වෙලාවට එහෙම නිසා මං හිතුවා එහෙම ඇති කියලා
ඒනම් මෙතන කියවන්නෙ නැතිව ගිහින් නිදාගනින්
Aiya kawada...ada busy wage...

massage ekak daganin gihilla![]()
ඔන්න ඉතින්...අද දවල් කෑවෙත් නැහැ බඩ ගිනි ඉන්න බැහැ
ඔව් කෑව..
බිසී නෑ අද මහ කම්මැලි දෙකට විතර ගෙදර ආව ඔෆිස් එකෙන්..![]()
ඔන්න ඉතින්...අද දවල් කෑවෙත් නැහැ බඩ ගිනි ඉන්න බැහැ
ai ban amma uyala dunne nadda ada
සිද්ධාලේප එක ඕපන් කරනවා තව ටික දවසකින් ගල්කිස්සේ..
දැන් එච්චර හරිනෑනේ තියෙන ඒවා..

Amoeba car eka dakalath na..pistal eka dakalath na..ude sita ad ada hitiye...finance wade hari da...

පිස්ටල් එකේ සීරියල් එක මකල නෙමේ දැම්මේ..
ඒක තියන්න බෑ..
හරි දෙකම ෆිනෑන්ස් කරගත්ත..
බොරුවට ණය උනා..![]()