~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    Baan thai spa එක විතරයි ගතියට මසාජ් එකක් කරන්නේ..
    පට්ට සැප..
    කිව්වම මතක් උනේ හෙට යන්න ඕනේ..

    මසාජ් විතරද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කට්ටිය සෙට් වෙලා වගේ

    ඔව් බන් මේ සාරා බයිට් එකට බට්ටො දෙන්නෙක් බැදං එන්නං කිව්වා..
    බැදන් එන්නං කියලා ගියාට මොකද එයා බට්ටො අදුරන්නේ නෑ..
    ගූගල් කරල බලල ටක්ගාල බැදං එයි එතකන් මේ වීදුරුව පිහදාන් වාඩිවෙයං..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඔව් මිනිහෝ..
    මේවල තල කැරලි අඹරන්නේ නෑ..

    ඒවා අඹරනහොඳ තැනක් කියපන්කො .දාන මගුලක් පේන්නේ නැති වෙන්න දාපන්