~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකෙනම් ගනන් එහෙමත් වැඩි ඇති?

    රීසනබල්. එත් ටිකක් හොද බඩු තියෙන්නේ.
    බඩු කිවුවේ හුදෙක්ම පලතුරු වර්ග බව කරුණාවෙන් සලකන්න.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wassiyanta kiri erena ewa hoyanna bo harakekda bola...

    ## ###යේ හරක්ගෙන් හරක් කිරි දොවනවද විකුනන්න :lol::lol:

    කෙල්ලන්ගේ මොලේ හැදිමිටේ දිගට කීවට මෙයාට හැදිමිටේ පලල තරම්වත් නෑ :baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එතkකොට ආම්ස් කෙට්ටු වෙනවනෙ පෝශනේ නැතිව,

    උයාත් බඩ පැලෙන්න කාල යන්නෙ එහෙනම් බොරුවට දුවන්න යන්නෙ , උයත් කන්නෙ ඇතිව ඉන්නකෝ , කිසි ප්‍රයෝජනයක් නැති දෙයක්නේ කරන්නෙ, මන් එහෙම නෑනේ, වැඩකට ඇති දෙයක්රකන්නෙ කැලරි බර්න් කරන්න

    Boge wadagath wade thama wassiyanta thanakola kapana ekada...