ඔපීසිය දුරද
කීයටද පටන් ගන්නෙ
ඔපීසිය 8.30 ට පටන් ගන්නේ.
මම 8.10 විතර ගෙදරින් ගියාම ඇති.10Km වගේ තියෙන්නේ


දුක් වෙන්න එපා සුදු බෝලේ මගේ අයව බලාගන්න මන් කොහොමහරි එනවා

,මගේ කියන අයව දාලා ගිහින් ගොඩ්ක් කල් ඇත් වෙලා ඉන් නැ

.එක්සැම් හොදට කරන් ඔයා එන්නකෝ සුදු බෝලේ

දුක් වෙන්න එපා සුදු බෝලේ මගේ අයව බලාගන්න මන් කොහොමහරි එනවා,මගේ කියන අයව දාලා ගිහින් ගොඩ්ක් කල් ඇත් වෙලා ඉන් නැ
.එක්සැම් හොදට කරන් ඔයා එන්නකෝ සුදු බෝලේ
![]()



හෑ
ඇරෝ ඇරෝ කෝ උඹ කොහේද ඉන්නේ
කට්ටියට මාව මතක් වෙලාඇයි ඇයි සීයේ මක්කැයි දොඩන්නෙ,
ඇරෝ මොකෝ මම මොකෝ, මමඉන්නවා ,
ඇරෝ ආය වැඩිය එන්නෙ නෑලු, අද තාවකාලික සමුගැනීමේ කතාවක් පවත්වලා ගියා,

තාවකාලිකව සමුගන්නවා කිවට මන් කිවනේ අවතාරයක් වගේ මන් මෙකෙ ඉන්නවා කියලා,
වෙන හැමදෙම මන් බලන් ඉන්නේ.
අද අර අනුත්තරාද කොහෙද ආව වෙලාවේ එ ප්රොපයිල් බලලා එ ගැන විස්තරයක් මන් දැම්මේ,
විශේශ අවස්තාවක් ආව ගමන් මන් නුලේ විසිබල් වෙනවා.

,රෝසි ආව ගමන් ආපහු එව විසදෙවි ..එතකන් කට්ටිය සුවෙන් සැපෙන් ඉන්න.


ගුඩ් මෝනින්ග් සුදු පුතිලා.!!!!


kanthawo epa wela inne bnකට්ටියට මාව මතක් වෙලාතාවකාලිකව සමුගන්නවා කිවට මන් කිවනේ අවතාරයක් වගේ මන් මෙකෙ ඉන්නවා කියලා,
වෙන හැමදෙම මන් බලන් ඉන්නේ.
අද අර අනුත්තරාද කොහෙද ආව වෙලාවේ එ ප්රොපයිල් බලලා එ ගැන විස්තරයක් මන් දැම්මේ,
විශේශ අවස්තාවක් ආව ගමන් මන් නුලේ විසිබල් වෙනවා.
අයින් වෙන්න හේතුව කාන්තා ප්රශ්න තමා,රෝසි ආව ගමන් ආපහු එව විසදෙවි ..එතකන් කට්ටිය සුවෙන් සැපෙන් ඉන්න.
කට්ටියටම සුභ දවසක්!!!!,අලුත් නූලක් දැම්මොත් මටත් ලින්ක් එවන්න.![]()





ඔව් මචෝ ඇත්ත.එ සමහරු නිසා,කාන්තාවෝ කියන්නේ අමතර හිසරදයක්ම විතරයි.kanthawo epa wela inne bn
![]()



අද රේඩියෝ තියනවනම් කවුරුහරි කෙනෙක් රැ 7ට කලින් මට පි.එම් දාන්න.කිරියට මන් එවෙන එක ශුවර් නැ දවල් කාලේ.පි.එම් එව්වොත් මට මේල් එක එවි![]()
ඔව් මචෝ ඇත්ත.එ සමහරු නිසා,කාන්තාවෝ කියන්නේ අමතර හිසරදයක්ම විතරයි.
රෝසි වගේ හිතට සැහැල්ලුවක් වෙන කාන්තාවොත් කලාතුරකින් නැතුවම නෙවේ![]()





කොටා විද්යාත්ම ඒවත් දානවා කියලා දැනන් හිටියේ නෑනේ 

