~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දුක් වෙන්න එපා සුදු බෝලේ මගේ අයව බලාගන්න මන් කොහොමහරි එනවා:baffled::baffled:,මගේ කියන අයව දාලා ගිහින් ගොඩ්ක් කල් ඇත් වෙලා ඉන් නැ:dull::dull::dull:.එක්සැම් හොදට කරන් ඔයා එන්නකෝ සුදු බෝලේ:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දුක් වෙන්න එපා සුදු බෝලේ මගේ අයව බලාගන්න මන් කොහොමහරි එනවා:baffled::baffled:,මගේ කියන අයව දාලා ගිහින් ගොඩ්ක් කල් ඇත් වෙලා ඉන් නැ:dull::dull::dull:.එක්සැම් හොදට කරන් ඔයා එන්නකෝ සුදු බෝලේ:baffled::baffled:

    :baffled::baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෑ

    ඇරෝ ඇරෝ කෝ උඹ කොහේද ඉන්නේ

    ඇයි ඇයි සීයේ මක්කැයි දොඩන්නෙ,

    ඇරෝ මොකෝ මම මොකෝ, මමඉන්නවා ,

    ඇරෝ ආය වැඩිය එන්නෙ නෑලු, අද තාවකාලික සමුගැනීමේ කතාවක් පවත්වලා ගියා,

    කට්ටියට මාව මතක් වෙලා:baffled::baffled: තාවකාලිකව සමුගන්නවා කිවට මන් කිවනේ අවතාරයක් වගේ මන් මෙකෙ ඉන්නවා කියලා,:oo::oo:වෙන හැමදෙම මන් බලන් ඉන්නේ.:rolleyes::rolleyes:අද අර අනුත්තරාද කොහෙද ආව වෙලාවේ එ ප්‍රොපයිල් බලලා එ ගැන විස්තරයක් මන් දැම්මේ,:baffled::baffled:විශේශ අවස්තාවක් ආව ගමන් මන් නුලේ විසිබල් වෙනවා.:baffled::baffled:

    අයින් වෙන්න හේතුව කාන්තා ප්‍රශ්න තමා :( ,රෝසි ආව ගමන් ආපහු එව විසදෙවි ..එතකන් කට්ටිය සුවෙන් සැපෙන් ඉන්න.:dull::dull:

    කට්ටියටම සුභ දවසක්!!!!,අලුත් නූලක් දැම්මොත් මටත් ලින්ක් එවන්න. :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene

    kanthawo epa wela inne bn :(
    :dull::no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද රේඩියෝ තියනවනම් කවුරුහරි කෙනෙක් රැ 7ට කලින් මට පි.එම් දාන්න.කිරියට මන් එවෙන එක ශුවර් නැ දවල් කාලේ.පි.එම් එව්වොත් මට මේල් එක එවි:baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kanthawo epa wela inne bn :(
    :dull::no:
    ඔව් මචෝ ඇත්ත.එ සමහරු නිසා,කාන්තාවෝ කියන්නේ අමතර හිසරදයක්ම විතරයි. :(
    රෝසි වගේ හිතට සැහැල්ලුවක් වෙන කාන්තාවොත් කලාතුරකින් නැතුවම නෙවේ:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    අද රේඩියෝ තියනවනම් කවුරුහරි කෙනෙක් රැ 7ට කලින් මට පි.එම් දාන්න.කිරියට මන් එවෙන එක ශුවර් නැ දවල් කාලේ.පි.එම් එව්වොත් මට මේල් එක එවි:baffled::baffled:
    :P
    11.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    ඔව් මචෝ ඇත්ත.එ සමහරු නිසා,කාන්තාවෝ කියන්නේ අමතර හිසරදයක්ම විතරයි. :(
    රෝසි වගේ හිතට සැහැල්ලුවක් වෙන කාන්තාවොත් කලාතුරකින් නැතුවම නෙවේ:baffled::baffled:
    :dull::dull::dull: