~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පලයං මිනිහෝ බොරු නොකියා..
    තෝ හිතුවද මෙතන ඉන්නේ බූරුවෝ කියල..
    කටුස්සන්න්ට පුළුවන්ද මිනිහෝ කිබුල්ලු කන්න..

    මොකෝ බැරි මිනිහෝ මේ කන්නෙ හව් හව් ගාල :baffled: ෂ මේ උදේ බාපු කිඹුලෙක් උණු උණුවේ අරන් ආවේ පුදුම රහක් නෙ තියෙන්නෙ. :love:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකෝ බැරි මිනිහෝ මේ කන්නෙ හව් හව් ගාල :baffled: ෂ මේ උදේ බාපු කිඹුලෙක් උණු උණුවේ අරන් ආවේ පුදුම රහක් නෙ තියෙන්නෙ. :love:

    අද කන්න ඕනේ මිනිහෝ එකක් ..
     
    හෙලකුරු නේද.....එක පාර type කරන් යන්න එපා ටිකක් කවතින්න ඕන කොම්බු,පාපිලි,ඇලපිලි,එක අකුරකටම සෙට් කරන කොට..මම දැන් type කරන්නෙත් ඒකෙන්..input methed එක smart wijesekara දා ගන්න

    https://0xdeafc0de.wordpress.com/rsinglish/ ඕක එළකිරි එකේ මධුර කියලා පොරක් හැදුවෙ 2010 දි . හරි ලේසියි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,318
    113
    තේ + කොළකැඳ :baffled:

    තේත් බීල කොළ කැඳත් බොන්නෙ මොන ගෙදරද :baffled:

    උබ වගේ නෙවෙයි...බන්...අපි ගොඩක් උදෙන් නැගිටිනව