~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ ඔව්නේ, අර jcb කාරයත් එක්ක ඔට්ටු වෙනවනේ, ඒ හින්දම මොලේ කරවෙලා ඇති:yes::yes:

    කාගෙද බං මෝල කරවෙලා තියෙන්නේ...... මෝල කරවෙච්ච ඔන කෙනෙක්ව මම ගාවට එවපං. දවසින් මෝල බස්සන්න පුලුවන්.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගුල් සක්වලක සිරි උසුලයි. මා මේ දකින්නේ ස්වපනයක් ද? :lol: