~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මගෙ රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න //
බලාගෙනයි කෙල්ලෙ බල්ල පනී හපන්න
මලා තමයි එහෙම උනොත් වෙන්න දුවන්න
රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්න //

ballata mekata nam godak ridei :lol:
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මට පේන විදිහට සමනල් සීන් එක දරුණු වෙලා වගේ..... නැත්නම් උඹට එහෙම පේන්නේ නෑ.... කෝකටත් කියලා ඩොකෙකුට පෙන්නපං....
    :angry::angry::angry:
    mewa kumantharana sarawamagen wen karanna :frown::frown::frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ EvilEye එක්ක පොඩි අවුලක් තියෙනවා නේද?


    ballata mekata nam godak ridei :lol:

    ඕක කුමන්ත්‍රනය කරනවා මාව අයින් කරලා ඌ එතනට එන්ඩ, ඒකයි ඔය :yes:

    හම්මෝ බන් :lol::lol::lol:

    ඇත්තටම බල්ලෙක් සින්දුවේ ඉන්නවද කියලවත් ගානක් ගියේ නෑ බන් මම රෝස මල ලඟින් යන නමක් කියන්න කිව්වම මතක් උනේ රෝසා සින්දුව.

    පස්සේ බැලින්නං බල්ලෙකුත් ඉන්නව එකේ :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මෝ බන් :lol::lol::lol:

    ඇත්තටම බල්ලෙක් සින්දුවේ ඉන්නවද කියලවත් ගානක් ගියේ නෑ බන් මම රෝස මල ලඟින් යන නමක් කියන්න කිව්වම මතක් උනේ රෝසා සින්දුව.

    පස්සේ බැලින්නං බල්ලෙකුත් ඉන්නව එකේ :lol::lol:

    දැන් එහෙම කියල කුමන්ත්‍රනේ යට ගහන්ඩ හදනවා :frown: