~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    එහෙම එපා නරක එකෙක් හොද කෙනෙක් කෙරුවොත් තමා දෙවාලෙ අනුහස් කියන්නේ රෙඩා බලපප්න් ආවෙ රතු කොටු 2කින් දැන් නිල් 5 ඉන්නේ:yes:
    :yes::yes::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොනවද යකෝ තොපි මේකේ කිවයන්නේ...... ගෑණු ලමයිනුත් ඉන්නවා....
    කැත වැඩ වලට මෙකේ හැම කොල්ලම විරුද්දයි පුතා,මෙකේ ලොකුම පැනියා වුනත් ලොකේ හොද ආදරවන්ටයෙක් කියලා මට බය නැතුව කියන්න පුලුවන්,උ අසහනකාරයෙක් නෙවෙයි:cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උයා තරහා ගන්න එපා... පපුවේ අමාරුව හැදෙයි..... කො එකේ ඉදන් දහයට ගනින්න....
    පුතේ තවත් අහගන්න ආසද උබේ නුලක් මන් විස්තරාත්මකව මගේ විචාරත් එක්කම මෙතන දාන්නද?:frown:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පුතේ තවත් අහගන්න ආසද උබේ නුලක් මන් විස්තරාත්මකව මගේ විචාරත් එක්කම මෙතන දාන්නද?:frown:

    අනේ එපා කිරි බෝලේ....... අපි යාලුවොනේ..... දෙන්නද සීතල වතුර වීදුරුවක්...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අසානයා ප්ලෑන් කරලා බං ඒක දැම්මේ....... බලපංකෝ සායම හේදිලාම ගියානේ......

    :lol::lol:

    මන් උබේ ඒව වෙලාවක බලන්න ගත්ත විතරයි ඒවෙ ෆොටෝ වැඩ ඇති හින්දා බලන එක නැවැත්තුවේ , නැත්නම් මග ඇරෙන්නෙ නෑ