~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බල්ලො කැමති නෑනේ වැලි ගඩොල් වලට.... :lol:

    මම නම් ආසයි බල්ලොම්ගේ බලු කතා වලට... මාලින්ගලා කියවන කවි වලට , ඇරෝලගෙ ගම්මිරිස් වලට,

    මේ පුන්චි බලු මොලේට ගඩොල් කතාව තේරුන් නෑ මාමෙ :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බල්ලො කැමති නෑනේ වැලි ගඩොල් වලට.... :lol:

    මම නම් ආසයි බල්ලොම්ගේ බලු කතා වලට... මාලින්ගලා කියවන කවි වලට , ඇරෝලගෙ ගම්මිරිස් වලට,

    ඇයි සාරඅක්කගේ ෆැශන් ටිප් වලට :D:D

    එතකොට ආස නැති ඒවත් මෙතන තියෙනවාද :confused:,

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බල්ලො කැමති නෑනේ වැලි ගඩොල් වලට.... :lol:

    මම නම් ආසයි බල්ලොම්ගේ බලු කතා වලට... මාලින්ගලා කියවන කවි වලට , ඇරෝලගෙ ගම්මිරිස් වලට,
    මොකෝ කැමති නැත්තේ අපේ ගෙදර ඉස්සර හිටිය එකෙක් නිදාගන්නෙම වැලි ගොඩේ. ජරා කරන්නෙත් වැලි ගොඩේ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකෝ කැමති නැත්තේ අපේ ගෙදර ඉස්සර හිටිය එකෙක් නිදාගන්නෙම වැලි ගොඩේ. ජරා කරන්නෙත් වැලි ගොඩේ :D

    කටුස්සො බල්ලො ඇති කරනවද කටුස්සෝ:lol:,

    බලු මැක්කෝ තමා ඇති කරනවා ඇත්තෙ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සො බල්ලො ඇති කරනවද කටුස්සෝ:lol:,

    බලු මැක්කෝ තමා ඇති කරනවා ඇත්තෙ :lol:

    මොකෝ නැත්තේ අපේ ගුල පැත්තේ වරෙන්කො පෙන්නන්න :yes: මේ ටිකේ නං නෑ ගමේ ගියා නැන්දට අසනීපයි කියල. දවස් පඩියට මම තියන් ඉන්නෙ ඔව් :yes: