~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැස්සෙක්වත් නෑ දේවාලේ, ලයිට් ඕෆ් කරලත් නෑ දොරවල් වහලත් නෑ හායි ගාල ඇරල දාල ගිහින් ඔක්කොම. :oo: අපි දුක්මහන්සියෙන් කිසි ලාබ ප්‍රයෝජනයක් ගැන නොහිතා මේවා බලාගන්න ඉන්න හින්ද හොඳයි :nerd:

    කවුරුත් නෑ වගේ අද, අළුතෙන් හම්බුන මැනික් ඔබ්බපු දේවාභරණ ටික පන්නන්න කියාපු දවස
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ලයිට් බිල ගෙවන්න කීයක් හරි ඉතුරු කරන්න... :dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සෙක්වත් නෑ දේවාලේ, ලයිට් ඕෆ් කරලත් නෑ දොරවල් වහලත් නෑ හායි ගාල ඇරල දාල ගිහින් ඔක්කොම. :oo: අපි දුක්මහන්සියෙන් කිසි ලාබ ප්‍රයෝජනයක් ගැන නොහිතා මේවා බලාගන්න ඉන්න හින්ද හොඳයි :nerd:

    කවුරුත් නෑ වගේ අද, අළුතෙන් හම්බුන මැනික් ඔබ්බපු දේවාභරණ ටික පන්නන්න කියාපු දවස

    මැස්සෙක්වත් නෑ කිවුවට මැස්ස ඉන්නවා හැංගිලා.

    තනියම ගෙනියන්ඩ...හ ඒවා කොහෙද මේ මැස්ස එක්ක
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමදෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!!

    5719911642_9c0455f51e.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් ආස නෑ.මරුවා නගිනවා ඒ වෙලාවට
    ඔව්... රෑට නොනිදා ඉන්නේ උදේට සැපට නිදාගන්න... :dull:කවුරුවත් මට උදේට කෝල් කරන්නේ නෑ අමතන නිසා :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්... රෑට නොනිදා ඉන්නේ උදේට සැපට නිදාගන්න... :dull:කවුරුවත් මට උදේට කෝල් කරන්නේ නෑ අමතන නිසා :lol::lol::lol:

    මටනම් උදේම නැගිටින්න වෙනවා.එපා වෙනවාහ්.ෆුල් බිසී සතියක්. :(:(
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Goood morning hamotama:love::love::love::love::love::love::love::love::love::love:
    Man dan yanna hadanne...sorry me dawas wala me paththe enna bari unata..kattiyatama pansaledi dansaledi anagatha sahaki yan muna gasewa kiyala eka hithin pathanawa...bye...tc...cu...
    Katus abarana tika genath thiyanna....man sis ta kiyanawa...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැස්සෙක්වත් නෑ දේවාලේ, ලයිට් ඕෆ් කරලත් නෑ දොරවල් වහලත් නෑ හායි ගාල ඇරල දාල ගිහින් ඔක්කොම. :oo: අපි දුක්මහන්සියෙන් කිසි ලාබ ප්‍රයෝජනයක් ගැන නොහිතා මේවා බලාගන්න ඉන්න හින්ද හොඳයි :nerd:

    කවුරුත් නෑ වගේ අද, අළුතෙන් හම්බුන මැනික් ඔබ්බපු දේවාභරණ ටික පන්නන්න කියාපු දවස

    ඒකේ මැනික් ටික මම ගේට්ටුව ගාවින්ම වීදුරු බෝල වලට මාරු කලා :lol: