~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපෝ නැ කිරිය මට ගෙදරක් කල අය කවදාවත් අමතක නැ කටුස්සෝ,එයාලා නැත්තන්නං අද මට මේ මොනවත් නැ එහෙම මුලින් මන් එක්ක හිටි අය අමතක කරන් නැ:baffled:

    :baffled::baffled:

    මොකක් හරි හොරයක් තියෙනවා මෙතන:oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    වෙඩිමත් හොරෙන් ගනී අපිටත් නොකියා :(
    කාගෙ වෙඩිමද?කවුදබන් මට කැමති වෙන කෙල්ල?මටත් කියන්නකෝ:shocked:
    :shocked:කවද හරි මන් බැන්ඩොත් දැනටම පොඩ්ඩට සයෝට කටුසුට තව කිප දෙනෙක්ට කියන්න හිතන් ඉන්නේ,
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කාගෙ වෙඩිමද?කවුදබන් මට කැමති වෙන කෙල්ල?මටත් කියන්නකෝ:shocked:
    :shocked:කවද හරි මන් බැන්ඩොත් දැනටම පොඩ්ඩට සයෝට කටුසුට තව කිප දෙනෙක්ට කියන්න හිතන් ඉන්නේ,

    matath kiyapan aniwa
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled::baffled:

    මොකක් හරි හොරයක් තියෙනවා මෙතන:oo:
    මට අද පවුලක් ඉන්නවා,ඔන දෙයක් කියන්න කට්ටිය ඉන්නවා.ඉතින් එ දේ තමා ඔය කිවේ.ඇත්තටම ඊයේ රැ 6 විතර ඉදන් මන් හෙන සතුටින් ඉන්නවා,හේතුව මාත් දන් නැ හරියටම:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කාගෙ වෙඩිමද?කවුදබන් මට කැමති වෙන කෙල්ල?මටත් කියන්නකෝ:shocked:
    :shocked:කවද හරි මන් බැන්ඩොත් දැනටම පොඩ්ඩට සයෝට කටුසුට තව කිප දෙනෙක්ට කියන්න හිතන් ඉන්නේ,

    හෝම් කමින්ග් එක කොහෙද ගන්නෙ, මාතලේමද

    කවුරු බැන්දත් කමක් නෑ, දේවාලේ පස්සට බෝතල් ටිකක් ආවනම් නැද්ද කටුස්සෝ ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට අද පවුලක් ඉන්නවා,ඔන දෙයක් කියන්න කට්ටිය ඉන්නවා.ඉතින් එ දේ තමා ඔය කිවේ.ඇත්තටම ඊයේ රැ 6 විතර ඉදන් මන් හෙන සතුටින් ඉන්නවා,හේතුව මාත් දන් නැ හරියටම:baffled:

    :baffled::baffled::baffled:
    එහෙනම් අම්මලා පුතාට හොරෙන් මගල්ලයක් කතා කරලා :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෝම් කමින්ග් එක කොහෙද ගන්නෙ, මාතලේමද

    කවුරු බැන්දත් කමක් නෑ, දේවාලේ පස්සට බෝතල් ටිකක් ආවනම් නැද්ද කටුස්සෝ ;)
    දැම්ම කොහෙද බන් වෙඩින්:baffled::baffled:.උබ බැජ් එකේ ලස්සනම් කෙල්ල එක්කන් එන්න පුලුවන් වෙලා පුලුවන්නම් උබේ කසාදෙත් තින්දු වෙලා තියෙයි මම බදිද්දි:cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැම්ම කොහෙද බන් වෙඩින්:baffled::baffled:.උබ බැජ් එකේ ලස්සනම් කෙල්ල එක්කන් එන්න පුලුවන් වෙලා පුලුවන්නම් උබේ කසාදෙත් තින්දු වෙලා තියෙයි මම බදිද්දි:cool:

    :shocked::shocked::shocked: :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෝම් කමින්ග් එක කොහෙද ගන්නෙ, මාතලේමද

    කවුරු බැන්දත් කමක් නෑ, දේවාලේ පස්සට බෝතල් ටිකක් ආවනම් නැද්ද කටුස්සෝ ;)
    ඔව් ඔව් ඔය වෙල් ෆැන්ටා එහෙම නෙවේ ඉස්තරන් ජාතිවලින් ඕනේ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ මේ යන විදියට දන්න දෙවල් එක්ක ගිය ගමන් කොක්ක ගහල පලමු මල් බාල්දිය වැටෙනවා කියලා මන් දන්නවා:baffled:

    :baffled::baffled:එහෙම එකක්වත් වැටෙනවානම් ලොකු දෙයක් :baffled::baffled: