හපෝ නැ කිරිය මට ගෙදරක් කල අය කවදාවත් අමතක නැ කටුස්සෝ,එයාලා නැත්තන්නං අද මට මේ මොනවත් නැ එහෙම මුලින් මන් එක්ක හිටි අය අමතක කරන් නැ![]()


කාගෙ වෙඩිමද?කවුදබන් මට කැමති වෙන කෙල්ල?මටත් කියන්නකෝවෙඩිමත් හොරෙන් ගනී අපිටත් නොකියා![]()

කවද හරි මන් බැන්ඩොත් දැනටම පොඩ්ඩට සයෝට කටුසුට තව කිප දෙනෙක්ට කියන්න හිතන් ඉන්නේ,කාගෙ වෙඩිමද?කවුදබන් මට කැමති වෙන කෙල්ල?මටත් කියන්නකෝ
කවද හරි මන් බැන්ඩොත් දැනටම පොඩ්ඩට සයෝට කටුසුට තව කිප දෙනෙක්ට කියන්න හිතන් ඉන්නේ,
මට අද පවුලක් ඉන්නවා,ඔන දෙයක් කියන්න කට්ටිය ඉන්නවා.ඉතින් එ දේ තමා ඔය කිවේ.ඇත්තටම ඊයේ රැ 6 විතර ඉදන් මන් හෙන සතුටින් ඉන්නවා,හේතුව මාත් දන් නැ හරියටම
මොකක් හරි හොරයක් තියෙනවා මෙතන![]()

කාගෙ වෙඩිමද?කවුදබන් මට කැමති වෙන කෙල්ල?මටත් කියන්නකෝ
කවද හරි මන් බැන්ඩොත් දැනටම පොඩ්ඩට සයෝට කටුසුට තව කිප දෙනෙක්ට කියන්න හිතන් ඉන්නේ,

මට අද පවුලක් ඉන්නවා,ඔන දෙයක් කියන්න කට්ටිය ඉන්නවා.ඉතින් එ දේ තමා ඔය කිවේ.ඇත්තටම ඊයේ රැ 6 විතර ඉදන් මන් හෙන සතුටින් ඉන්නවා,හේතුව මාත් දන් නැ හරියටම![]()





දැම්ම කොහෙද බන් වෙඩින්හෝම් කමින්ග් එක කොහෙද ගන්නෙ, මාතලේමද
කවුරු බැන්දත් කමක් නෑ, දේවාලේ පස්සට බෝතල් ටිකක් ආවනම් නැද්ද කටුස්සෝ![]()

.උබ බැජ් එකේ ලස්සනම් කෙල්ල එක්කන් එන්න පුලුවන් වෙලා පුලුවන්නම් උබේ කසාදෙත් තින්දු වෙලා තියෙයි මම බදිද්දි
දැම්ම කොහෙද බන් වෙඩින්.උබ බැජ් එකේ ලස්සනම් කෙල්ල එක්කන් එන්න පුලුවන් වෙලා පුලුවන්නම් උබේ කසාදෙත් තින්දු වෙලා තියෙයි මම බදිද්දි
![]()





හෝම් කමින්ග් එක කොහෙද ගන්නෙ, මාතලේමද
කවුරු බැන්දත් කමක් නෑ, දේවාලේ පස්සට බෝතල් ටිකක් ආවනම් නැද්ද කටුස්සෝ![]()
සොරි පුතාලා,කෙල්ලගේ තාත්තා ඉල්ලුවත් බොන්නනම් දෙන් නැඔව් ඔව් ඔය වෙල් ෆැන්ටා එහෙම නෙවේ ඉස්තරන් ජාතිවලින් ඕනේ


සොරි පුතාලා,කෙල්ලගේ තාත්තා ඉල්ලුවත් බොන්නනම් දෙන් නැ![]()

උබ මේ යන විදියට දන්න දෙවල් එක්ක ගිය ගමන් කොක්ක ගහල පලමු මල් බාල්දිය වැටෙනවා කියලා මන් දන්නවා

උබ මේ යන විදියට දන්න දෙවල් එක්ක ගිය ගමන් කොක්ක ගහල පලමු මල් බාල්දිය වැටෙනවා කියලා මන් දන්නවා![]()

එහෙම එකක්වත් වැටෙනවානම් ලොකු දෙයක් 

අනිවා වැටෙවි මෙකෙ ඉදලා උබ දන්න දෙවල් කෙල්ලෝ ගැන මන් දැනන් හිටියනම් මන් මෙ වෙද්දි කසාද බැදලාඑහෙම එකක්වත් වැටෙනවානම් ලොකු දෙයක්
![]()

