Goood morning hamotama
Moko mehe une eye dawase...
Pin athe wadak karanawada..kauru hari mata vm walata rpl danna kiyla denawada.....
Dawal wela ennam..
Nidimathai..
ඔච්චර හයියෙන් කියවන්නෙ,![]()

උදෙම මරු වැඩක් උනා.නන්ගි මායි වෙඩිම තියන තැනට මල් හදන්න ගියා,එතන කවුරුත් නැති නිසා එතන පහල අපි කයියක් දාන් ඇවිද ඇවිද හිටියා,පස්සේ එතන වැඩ කරන එකෙක් ඇවිත් නෝනයි මහත්තයයි උදේට කන්න තැනක්ද හොයන්නේ,අපේ රුම්ස් හොද්ද අහනවා![]()

තාම අවුරුදු 20යි බෝතල් ගෙන්නන්න කතාව
කවුරු බැන්දත් කමක් නෑ, දේවාලේ පස්සට බෝතල් ටිකක් ආවනම් නැද්ද කටුස්සෝ![]()

වෙඩිමක් කිව්වනේ...ඇන්ටනාව දාගෙන හිටපන්....උබටත් හරියාවි..

කෙල්ලෙක්ට හිත ගිහින් තියෙන්නේ,දැන් ආපහු වෙන කෙල්ලෝ දිහා බලන්න හිතෙන් නැබන්.උත්තරේ දුන්නට පස්සෙ තමා අය කෙල්ලෝ දිහ බැලුවොත්
කෙල්ලෙක්ට හිත ගිහින් තියෙන්නේ,දැන් ආපහු වෙන කෙල්ලෝ දිහා බලන්න හිතෙන් නැබන්.උත්තරේ දුන්නට පස්සෙ තමා අය කෙල්ලෝ දිහ බැලුවොත්
![]()

එත් ඔවා ශුවර් නැ අපිට කෙල්ලො කැමති නැනේඑහෙනම් අවුලක් නෑ...ඒක කරගනින් කො..
![]()