~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled:කෙල්ලෙක්ට හිත ගිහින් තියෙන්නේ,දැන් ආපහු වෙන කෙල්ලෝ දිහා බලන්න හිතෙන් නැබන්.උත්තරේ දුන්නට පස්සෙ තමා අය කෙල්ලෝ දිහ බැලුවොත්:D

    වෙඩිමේ ඉන්න කෙල්ලෙක්ටද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එත් ඔවා ශුවර් නැ අපිට කෙල්ලො කැමති නැනේ :dull::dull::dull::dull:

    අනේ මංද බං...ඒ උනාට පාරට බැස්සම තැබිලි ගහට වහපු කපුටො ඕන තරම් ඉන්නව..අපි තමයි පැත්තකට වෙලා ඉන්නෙ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මංද බං...ඒ උනාට පාරට බැස්සම තැබිලි ගහට වහපු කපුටො ඕන තරම් ඉන්නව..අපි තමයි පැත්තකට වෙලා ඉන්නෙ
    අපේ හිත හොද වැඩිනේ බන් කෙල්ලෝ ඉන්න එකත් වෙන කෙල්ලෙක් දැක්කාම එකිටට්ත් පැනි හලනවා,අපිනේ හිත ගිය ගමන් වෙන උන් දිහා බලන් නැත්තේ:baffled:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපේ හිත හොද වැඩිනේ බන් කෙල්ලෝ ඉන්න එකත් වෙන කෙල්ලෙක් දැක්කාම එකිටට්ත් පැනි හලනවා,අපිනේ හිත ගිය ගමන් වෙන උන් දිහා බලන් නැත්තේ:baffled:

    :yes::yes:ඔව් බං හිත හොද වැඩි උනාමත් අවුලක් තමයි..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Kohomada vm walata rpl danne...

    user name එක උඩ click කරාම පොඩි මෙනු එකක් එනව..එතනින් public profile ගිහින් massage box පහල තියන massage box එකෙන් දාන්න

    නැත්නම් ඔයාගෙ profile එකට ගිහින් reply කරන්න ඕන Post එක යට තියන viwe conversation තොරල post කරන්න
     
    Last edited: