~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පන්සල් විතරයි ගියේ :(

ඊයේ පන්සල් ගියා ඇන්ඩ් දන්සල් කරා විතරයි මිනිහෝ අපිත්..
අද තමා ගෙදර උන් ඇවිද්දන්න යන්නේ..
තොපිත් පලයව්..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ පන්සල් ගියා ඇන්ඩ් දන්සල් කරා විතරයි මිනිහෝ අපිත්..
    අද තමා ගෙදර උන් ඇවිද්දන්න යන්නේ..
    තොපිත් පලයව්..
    මාමේ ලබනපාර ගල් අරක්කු දන්සලක් දුන්නොත් මොකෝ :oo: වෙසක් එකා කලින් දවසේ :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයේ පන්සල් ගියා ඇන්ඩ් දන්සල් කරා විතරයි මිනිහෝ අපිත්..
    අද තමා ගෙදර උන් ඇවිද්දන්න යන්නේ..
    තොපිත් පලයව්..

    ගෙදර අයියත් එක්ක බෑ බන්:(, ඒකා මහ මීහරකෙක්:angry::angry:,

    මෙහෙම අයියෙක් ලැබෙන්න මහ පාපකර්මයක් කරල තියෙනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමේ ලබනපාර ගල් අරක්කු දන්සලක් දුන්නොත් මොකෝ :oo: වෙසක් එකා කලින් දවසේ :rolleyes:

    මහේ හොද සිංහල වෙදෙක් ඉන්නවා මිනිහෝ..එච්චර කැහිල්ල හැදිච්ච දවසට උගෙන් බේත් ටිකක් ගන්නවා..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මහේ හොද සිංහල වෙදෙක් ඉන්නවා මිනිහෝ..එච්චර කැහිල්ල හැදිච්ච දවසට උගෙන් බේත් ටිකක් ගන්නවා..

    :D:D:D:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහේ හොද සිංහල වෙදෙක් ඉන්නවා මිනිහෝ..එච්චර කැහිල්ල හැදිච්ච දවසට උගෙන් බේත් ටිකක් ගන්නවා..
    මොනවද මාමේ අවුරුද්දක් තිස්සේ මාමගෙන් බඩු ගත්ත පාරිභෝගිකයින්ට එකදවසක් සැලකුවාම මොකෝ වෙන්නෙ :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගෙදර අයියත් එක්ක බෑ බන්:(, ඒකා මහ මීහරකෙක්:angry::angry:,

    මෙහෙම අයියෙක් ලැබෙන්න මහ පාපකර්මයක් කරල තියෙනවා

    එක දවසක් හිතට ධෛර්යය අරගෙන අයියට පුටු කකුලකින් වගේ දෙක තුනක් නෙලලා වීදුරු බෝතලයක් කඩල අරං අයිනවා කැ තොගේ බඩ බොකු එලියට එන්න කියලා කඩාගෙන උගේ පැත්තට පැනපං.
    ඒ ඇති.. ඊලග දවසේ උඹට තරහ යාගෙන එනකොට අයියා බැලන්ස්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවද මාමේ අවුරුද්දක් තිස්සේ මාමගෙන් බඩු ගත්ත පාරිභෝගිකයින්ට එකදවසක් සැලකුවාම මොකෝ වෙන්නෙ :D

    ඒ එක දවස ඇතිවෙයි අවුරුද්දක් තිස්සෙ හොයපුවා නැත්වෙන්න :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනවද මාමේ අවුරුද්දක් තිස්සේ මාමගෙන් බඩු ගත්ත පාරිභෝගිකයින්ට එකදවසක් සැලකුවාම මොකෝ වෙන්නෙ :D

    ලබන සතිය වෙනකං ආයේ ගල් අරක්කු නෑ මිනිහෝ..
    පෙරේදා බාර් එක වහද්දී හරියටම 10.19යි...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බන් උට මොකෝ වෙලා තියෙන්නෙ :oo:

    කියන්න තේරෙන්නෙ නෑ බන්, මේ චුට්ටකට කලින් ලැප් එකේ මවුස් එක කැඩුවා, මන් දාපු වචනෙකට

    මුට මොකෙන් හරි මොලේ අමාරුවක් ඇවිල්ල තියෙන්වා, අම්ම උට කරපු දේවල් දැන් උට පේන්නෙ ඒ හැම එක එකක්ම වැරදියි කියලා අම්මට බනිනවා, මට මේකත් එක්ක මාර වයිරයක් තියෙන්නෙ, අම්ම ගැන මාර දුකක්